පූසන්ට කැමති අයට...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    dog-no-nope-jrg728ew00inatx3.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    මාත් දැකල තියනව ඔහොම උන් මෙලෝ රහක් නෑ.. සංවේදිකමක් නෑ කිසි දේකට. අනුන්ගෙ දුකක් තේරෙන් නෑ..
    එහෙම කියන්නත් බෑ. කලින් ගෑනිගෙ ගෙදර බල්ලොයි පූසොයි පිරිලා. හරි ලව් එක බල්ලොන්ට. හැබැයි මිනිස්සුන්ට එහෙම නෑනෙ. අන්තිම ජරා විදිහටනෙ සලකන්නෙ. මිනිස්සුන්ට එක විදිහක් සත්තුන්ට එක විදිහක්.
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එහෙම කියන්නත් බෑ. කලින් ගෑනිගෙ ගෙදර බල්ලොයි පූසොයි පිරිලා. හරි ලව් එක බල්ලොන්ට. හැබැයි මිනිස්සුන්ට එහෙම නෑනෙ. අන්තිම ජරා විදිහටනෙ සලකන්නෙ. මිනිස්සුන්ට එක විදිහක් සත්තුන්ට එක විදිහක්.
    එහෙම උනුත් ඉන්නව බන්.. සත්තුන්ට පණ දෙන්න හදන ඒත් මිනිස්සුන්ට හෙන ටොක්සික් විදියට සලකන උන් දැකල තියනව මාත්.. උන්ගෙ අභ්‍යන්තරේ මොක් හරි අඩුවක් හින්දා එහෙම කරන්නෙ.. සත්තුන්ට 'පුතේ' ගගා ඕනවට වඩා ලව් වගේ වටේ උන්ට පෙන්නන්න හදන උන් ගොඩක් එහෙමයි. උන්ගෙ හිතම දන්නව උන් එහෙම හොඳ්අ මිනිස්සු නෙමෙයි කියල. උන් ඉතින් සතෙක්ට එහෙම සලකගෙන හිත හදාගන්න try එකක් දෙන්නෙ..ඔහොම උන් පට්ට toxic.. .

    මන් කියන්නෙ එහෙම නෙමෙයි නිකන් සාමාන්‍යයෙන් ගාණකට හැම දෙයක්ම තියෙන්නෙ ඕනෙ.. මටනම් ඔහොම උන්ව දකිද්දි කිව්වැකි මොකක්ද චරිතෙ කියල..

    man pusonge post share karanawa story wala kellonge reply ganna, okun watinne okata witharai panditha haththa :angry:
    ඇමක් දාලද තියෙන්නෙ ?
    ------ Post added on Apr 3, 2024 at 5:51 PM