පූසන්ට මාළු දෙන්න හොඳයිද? 🤔

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අනලා අමු මාළුයි බතුයි දීපන්. අඩෝ දැන් පූස් පැටව් ලොකුද ? මහ බැළලි ආයි පැටව් ගැහුවද ? :growl:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අනලා අමු මාළුයි බතුයි දීපන්. අඩෝ දැන් පූස් පැටව් ලොකුද ? මහ බැළලි ආයි පැටව් ගැහුවද ? :growl:
    ow dan masa 3 ne. maha ekata injection gahuwa.

    වමනෙ දාවි
    na ehema nam awulak na.
     
    • Haha
    Reactions: Candid-B

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    සාමාන්යෙන් අමුවෙන් තමයිලු දෙන්න ඔනේ . පොඩි කට්ටිය නම් කටු අඩු වර්ගයක් දෙන්න . සාලයො OK .
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔය ප්‍රශ්නේ අහන්න ඕන බලු පූස් චක්‍රවර්ත් අනුරාධ රා ශ්‍රීමතාණන්ගෙන්. හැබයි එටුමා මේ දවස් වල පෘකෘති සිහියෙන් නෙමේ ඉන්නේ.