Api nam muttiyakata haal maalu wathura dala lipe thiyala idunata passe anala denwamehe unuth ehemai ban. 4 denama enawa dora arina saddeta. e kiyanne malui bathui rice cooker ejata dannada kiyanne
Api nam muttiyakata haal maalu wathura dala lipe thiyala idunata passe anala denwamehe unuth ehemai ban. 4 denama enawa dora arina saddeta. e kiyanne malui bathui rice cooker ejata dannada kiyanne
dan masa ganak thisse me kanne awulak nathuwaලූස් මෝශන් යනවා හැමදාම හොඳ නෑ..
ඌ කොල කනවා ඇති.. උන් බඩේ අජීර්ණ ආපු ගමන් කොල ජාතියක් කනවා..dan masa ganak thisse me kanne awulak nathuwa
Mokatada ban injection gahuwe.ow dan masa 3 ne. maha ekata injection gahuwa.
pataw hambenne nathi wenna.අපෙ පුසිගෙ පස්ස පන නැති වෙලා වෙරි කාරයෙක් වගෙ වැනි වැනි ඇවිද්දෙ.
අපි හිතුවෙ හොඳ වෙන් නැතිවෙයි කියල.
පස්සෙ මුට අමු සාලයො දුන්නා. මෙන්න මු පහුවදා ඉඳන් හොඳට ඇවිදිනව.
Mokatada ban injection gahuwe.
------ Post added on Mar 29, 2023 at 10:25 PM
ඕක ලෙඩක් යකෝ.අපෙ පුසිගෙ පස්ස පන නැති වෙලා වෙරි කාරයෙක් වගෙ වැනි වැනි ඇවිද්දෙ.
අපි හිතුවෙ හොඳ වෙන් නැතිවෙයි කියල.
පස්සෙ මුට අමු සාලයො දුන්නා. මෙන්න මු පහුවදා ඉඳන් හොඳට ඇවිදිනව.
Mokatada ban injection gahuwe.
------ Post added on Mar 29, 2023 at 10:25 PM
එත් පොඩි කාලෙදිලු නෙ දෙන්න ඕන. මූ දැන් වයසයි. අන්තිමට පැටවූ දැම්මට පස්සෙ තමා ඔය සිද්ධිය උනෙ දවස් කීපයක් තිබුනා.ඕක ලෙඩක් යකෝ.
පස්ස පන නැති උනාම තියෙනවා දෙම්ම ඉන්ජෙක්ශන් එකක් නැත්තම් ගොඩක් වෙලාවට මැරෙනවා
Ade ehema ekak thiyeda. Ehnm ape ekatath widagnna ona mudan hath ata parak wage patau gahuwa.pataw hambenne nathi wenna.
අඩෝ පූසොත් එක්ක තියන ඇරියස් එක ඉවරද දැන්.අවුලක් නෑ...තම්බලා දෙනවා නන් හොදයි. 2
ඤාණසාර සාදුට සහජීවන කමිටුවේ සභාපතිකම දෙන්න පුලුවන් නම් ඇයි පූසන්ට මාළු දෙන්න බැරි?අමු මාළු දෙන්න අවුලක් නෑ නේද හැමදාම වගේ?![]()
මාස 6න් 6ට තුන් පාරක් ගහන්න ඕන.එත් පොඩි කාලෙදිලු නෙ දෙන්න ඕන. මූ දැන් වයසයි. අන්තිමට පැටවූ දැම්මට පස්සෙ තමා ඔය සිද්ධිය උනෙ දවස් කීපයක් තිබුනා.
මාලු දීපු පාර හොඳ උනා.
Ade ehema ekak thiyeda. Ehnm ape ekatath widagnna ona mudan hath ata parak wage patau gahuwa.
------ Post added on Mar 30, 2023 at 6:50 AM
Ehemada bn. Wade thiyenne mu aya patawu gahannada inne danna. Dan masa 3k wenawa patau gahala. Aran gihinma balanda wenne ne bn.මාස 6න් 6ට තුන් පාරක් ගහන්න ඕන.
මාස හයෙන් හයට පැටව් ගහන්නෙ. මාස තුනෙන් ගහන්නෙ නෑ පටව්.Ehemada bn. Wade thiyenne mu aya patawu gahannada inne danna. Dan masa 3k wenawa patau gahala. Aran gihinma balanda wenne ne bn.
oka gahanna epa gon buuruwooමාස 6න් 6ට තුන් පාරක් ගහන්න ඕන.

