පූසන්ට මාළු දෙන්න හොඳයිද? 🤔

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    අමු මාළු දෙන්න අවුලක් නෑ නේද හැමදාම වගේ? 🤔
    Just boil first. Raw fish can contain certain bacteria which can make the cat sick or the cat can pass these on to humans. Also raw fish has an enzyme called thiaminase, which destroys vitamin B1. Vitamin B1 plays an essential role in the function of the cat’s CNS. Not all fish contains thiaminase though.

    BTW we had a cat who really liked pumpkin seeds. If my mother brings a pumpkin home, this cat becomes restless, till it gets all the raw seeds. :ROFLMAO:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    හාල්මැස්සෝ නම් හොද නෑලු සාලයෝ තමා පුස්ලා කන්නේ කියලා පුස් ගෲප් වල තියෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වෙජිටේරියන් කරන එක තමා හොද පූසව

    හාල් එක්ක සාලයෝ දාලා තම්බලා දෙන්නෙ
    අපෙ එකා fridge එක ඇරිය ගමන් ඇතුලට පනින්න බලන් ඉන්නෙ
    ඌට රස්නේ ඇති බන්
    ------ Post added on Mar 29, 2023 at 9:17 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    හාල් එක්ක සාලයෝ දාලා තම්බලා දෙන්නෙ
    අපෙ එකා fridge එක ඇරිය ගමන් ඇතුලට පනින්න බලන් ඉන්නෙ
    mehe unuth ehemai ban. 4 denama enawa dora arina saddeta. e kiyanne malui bathui rice cooker ejata dannada kiyanne?

    වෙජිටේරියන් කරන එක තමා හොද පූසව


    ඌට රස්නේ ඇති බන්
    ------ Post added on Mar 29, 2023 at 9:17 PM
    apoo ona deyak kanawa mehe un. paan, kadala, bathui parippui ona magulak kanawa.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    suudayo, salayo deepan, amuwen unath awulk na. mehe pooso 10k vtra innawa, per week 380 gane sudayo 2kg wage denawa unta. udeta dawalta nam bath with petfood from Pusella :D