Pusawa nawanne nathuwa diwa danne kohomada?
kana hodata suda karapan ekataඇතුල් කනේ ස්ට්රක්ච්ර් එකේ හැටියට ඕකුන්ට ආසාදන එනවා වතුර ගියොත්.
![]()
ඔලුව නෙමේ ඇග කොහෙවත් තෙමෙනවට උං කැමති නෑපුසන්ව ඔළුව තෙමන්නැතිව ඇඟ විතරක් හෝදපිය...ඔළුව නාවන්නැ තමා ඔළුව පිහදාපිය තෙත රෙද්දකින්
පූසෙක් ගාවට නහය ලං කරල බලපංඅපිරිසිදු ජරාව
උබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්රයි කරන්නේ..පූසෙක් ගාවට නහය ලං කරල බලපං
කිසිම ගදක් එන්නෙ නෑ
ඒ වුණාට බල්ලෙක් අහල පහල හිටියොත්![]()
බෙට්ට ඉතිං කාගෙත් ගදයිනෙ බංඋබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්රයි කරන්නේ..![]()
දකිනවා දකිනවා අපෙ ගෙදර ඉන්න එකත් හඩු ගඩයි වෙලාවකට මම හිතනවා මුව නාවන්න ඕන කියල ඒත් නාවන්න හිතෙන්නැ වතුරට මුන් බය හින්දා හැබැයි බල්ලො තරම් පුසො ගද ගහන්නැ අනික උගෙ ගදෙත් පොඩි ලල් එකක් තියෙනවඔලුව නෙමේ ඇග කොහෙවත් තෙමෙනවට උං කැමති නෑ
කකුලට වතුර ටිකක් පෑගුනත් ගසනව උඹ දැකල නැද්ද..
ඇත්තටම මුන්ට බෙට්ට දාලා වහන්න හිතෙන්නෙ ඇයිද දන්නැ නේද බංඋබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්රයි කරන්නේ..![]()
තමන්ටවත් ඉවසගන්න බැරි ගදට නේඇත්තටම මුන්ට බෙට්ට දාලා වහන්න හිතෙන්නෙ ඇයිද දන්නැ නේද බං