පූස් කරදරේට විසඳුමක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෙත් 20 විතර ඉන්නව..
    උන් නම් ගෙදර ඉන්නෙ නෑ..
    උදේ දවල් රෑ.
    කෑමට එනව.. වාර්තා කරල අත්සන් කරල..
    කාල බීල ආයෙ වැඩට යනව..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අප්පා අපිටත් ඔය වගේ සීන් එකක් වෙලා ඉන්නේ, ලස්සනයි කියල පර්සියන් එකෙක් ගෙනාව,
    මුගේ මනමාලකම ඉහවහ ගිහිල්ලා මේ ගෝතයා කෑලේ ඉදල පූසියෙක් ගෙදරට කැන්දන් ආවා කියපන්කෝ :angry:,
    මල කරුමේ පැටව් ගහලා දැන් උන්ගේ 2nd Generation එක ඉන්නේ,
    හැමෝම දැන් ගෙදර එකාගේ ජාතකේ මතක් කරනවා :lol::lol::lol:

    :lol:
    මහ එකා පර්සියන් නිසා.. ඇඩ් එකක් හරි දාන්ඩ පුලුවන් උඹට පර්සියන් පූසන් නොමිලේ දීමට ඇත කියලා :rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අපෙත් 20 විතර ඉන්නව..
    උන් නම් ගෙදර ඉන්නෙ නෑ..
    උදේ දවල් රෑ.
    කෑමට එනව.. වාර්තා කරල අත්සන් කරල..
    කාල බීල ආයෙ වැඩට යනව..

    මේ හැත්ත එහෙම නෑනේ බන්..අපි ගෙදර නැත්නම් පිට ගෙවල් වලින් කන්නෙත් නෑ.. අපිට නිදහසේ ගමනක් යන්ඩත් නෑ... 3වේලටම මාලුයි බතුයි.. :angry::angry: මට කරෝල :angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    දැන් ඉතින් බැඳගත්තු බෙරේ ඔයාම ගහගන්න. හොඳ වැඩේ ඔයාට.

    ගහන ගමන් ඉන්නේ.. :sorry:
    දැන් මේ පදේ වෙනස් කරලා ගහලා බලන්ඩ බැලුවේ.. :rofl: දන්නෙ නැද්ද හොඳ පදයක් එහෙම :P
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගහන ගමන් ඉන්නේ.. :sorry:
    දැන් පදේ වෙනස් කරලා ගහලා බලන්ඩ බැලුවේ.. :rofl: දන්නෙ නැද්ද හොඳ පදයක් එහෙම :P
    meow meow... :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන්වත් ඔයාගේ මොළේ පෑදුනු එක ලොකු දෙයක්.:rolleyes:;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හේහේ.. මේ වගේ ම සීන් එකක් තමා... මුන් සේරම තැඹිලි පාට බන් :lol:

    ආ ඔයා ආසනම් මුන් ටික අරන් යන්ඩකෝ...:frown: කෝලං :angry:
    අඩෝ photo එකක් දාපං කෝ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    දැන්වත් ඔයාගේ මොළේ පෑදුනු එක ලොකු දෙයක්.:rolleyes:;)

    දැන්වත් ඔයා මට වචනයක් දෙනවද එහෙනම් :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් :yes: පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන් :yes: කෙල්ලෝ හෝ ගාල ලයික් කරනවා ඕවට.

    පුසෙක් වඩාගෙන ඉන්න පොටෝවක් කවර් එකට දාල ඕන කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවන්න පටස් ගාල ඇක්සෙප්ට් කරනවා :P එකෙක් නෙවේ නවයක් කියන්නේ ආය නිධානයක් පහල උනා වගේ තමා :P
    :lol::lol:මාත් මුන්ගේ ගෙදර ගිහින් හරි පුසෙක් වඩාගෙන 4 ටෝවක් දාන්න ඕන :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....




    පුසෝ කොහෙද කරදරයක් වෙන්නේ :frown:
    [FONT=&quot]අන්න වදන දොරේ......:love::love:[/FONT]
    [FONT=&quot]දාන්න 5ක්......[/FONT]
    [FONT=&quot]පූසො කොහොමද කරදරයක් වෙන්නේ....[/FONT]
    [FONT=&quot]දෙන දේ කාල (දෙන්නෙ නැත්තං අල්ලපු ගෙදරින් හොරොං කාලා) වෙන දේ බලං ඉන්නවා....[/FONT]

    [FONT=&quot]පූසො රොක්ස්!!!!!:love::love::love:[/FONT]
     
    • Like
    Reactions: CorD SaC

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]අන්න වදන දොරේ......:love::love:[/FONT]
    [FONT=&quot]දාන්න 5ක්......[/FONT]
    [FONT=&quot]පූසො කොහොමද කරදරයක් වෙන්නේ....[/FONT]
    [FONT=&quot]දෙන දේ කාල (දෙන්නෙ නැත්තං අල්ලපු ගෙදරින් හොරොං කාලා) වෙන දේ බලං ඉන්නවා....[/FONT]

    [FONT=&quot]පූසො රොක්ස්!!!!!:love::love::love:[/FONT]

    :baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]අඩේ කෝඩ් සැකා.....[/FONT]
    [FONT=&quot]ඉන්නව ද පූවෙක් වලිගෙ බූසිය වගේ තියන[/FONT],[FONT=&quot] තැඹිළි-සුදු-කළු/අළ් මික්ස් එකෙක්....[/FONT]
    [FONT=&quot]ඉන්නව නං මට දියං....[/FONT]
    [FONT=&quot]මම රත්නපුරේ එනවා කන්සල්ටේෂන් වලට දවස් 2ක් සතියකට. මම ඇවිත් ඇන්න යන්නං....[/FONT]
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අඩෝ photo එකක් දාපං කෝ

    Utz8afx.jpg


    මුගෙ නම බෝල ජයන්ත :love::P


    4oi3yy2.jpg


    g5mGDIU.jpg