පූස් පැටව් ඇවිදින බැ

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පූස් පැටව් ඇවිදින බැ

    මේ පූස් පැටව් දෙනටම හරියට ඇවිදින බැ.එකෙක්ටනම් හිටගනවත් බෑ මෙයාලට මොකද්ද කරන්න පුළුවන්?



    14066309_1076905595697424_6522935098865094336_o.jpg


    14086184_1076904952364155_6731185096181130704_o.jpg


    14066357_1076899549031362_1304864921971730132_o.jpg


    14067920_1076906179030699_5709168248564863551_o.jpg

    14066309_1076905595697424_6522935098865094336_o.jpg
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අඩෝ පව් බන්.... :( FB එකේ තියනවා Group එකක්. එක පොස්ට් එකක් දාල උදව් ඉල්ලන්න මචෝ.. මෙයාලට උදව් කරන්න පුළුවන් අය ඔයාට කතා කරයි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ පව් බන්.... :( FB එකේ තියනවා Group එකක්. එක පොස්ට් එකක් දාල උදව් ඉල්ලන්න මචෝ.. මෙයාලට උදව් කරන්න පුළුවන් අය ඔයාට කතා කරයි

    :yes::yes:
    care for the voiceless කියල group එකක් තිබේ. ඒකෙ පෝස්ට් එකක් දාල බලපන්. :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පුංචි කාලෙ පූසිගෙන් වෙන් කළේ නෑනේ? පූසි කිරි නොදී හිටියද? ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ නියම කාලෙ වෙනකං පූසිගෙන් කිරි හම්බුණේ නැතුවම. පිටිකිරි දුන්නමත් ඔහොම වෙනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    animal docekta pennanna. hamadaama wage pusage athe thel gaala athaganna hariyanna. ehema dawasagaane kalaama ade godak durata yayi. hayyen karanna epa dawasin deken honda wenna kiyala. hemin hemin dawasa gaane karahan. atakatu etharam hayya nathi nisa oya ade adu weyi.