පූස් පැටව් තුන් දෙනෙක් දාල

AnuradhaRa

Well-known member
  • සස්ටජන්
    උබටත් දෙකක් තියෙන එකේ මිරික මිරික ඉදපන් නිකන් ඉද්දි
    එයි සමහරවිට
    සස්ටජන් තමා නේ
    අනිත් පිටි කිරි එකක්වත් විස්වාස නෑනෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    සස්ටජන් තමා නේ
    සස්ටජන් ඕන් නෑබන් ඒ සල්ලිවලින් fresh milk ගනින් නැත්තන් එලු කිරිත් ගන්න තියනවා කීල්ස්වල එහෙම.. ඒක උබට ලාභයි සහ පැටවුන්ටත් හොඳයි ඉක්මනට ලොකු වෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Pusi operation karala neda ayi boru kiyanne
    අපේ එකා නෙමේ ගොනෝ
    නංගිල ගාව ඉන්න පූසි පැටව් දාල
    තුන් දෙනෙක්..
    එකෙක් අපි ඉල්ලල තියෙන්නෙ

    අපේ පූසිගෙ තනි නොතනියට
    මූව ගෙනාවෙත් එහෙන් තමා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මහ බළල් තුමා එයාව එලෝනව

    බැළලිව ඔපරේෂන් කරල නිසා එයාට ආකර්ෂණය වෙන්නෙ නෑ

    හැබැයි පාන්දර දෙන්න සෙල්ලං කරනව දුව දුව, පොඩි පැටව් දෙන්නෙක් වගේ
    සීත දවස්වලට තමා ගොඩක්ම.