පූස් පැටවු

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    පූසි පැටවු දෙන්නෙක් දැම්ම.. දැං සති දෙකක්..

    අද පූසි මැරුනනෙ බං :(

    පැටවු යනතම් ඇස් ඇරිය විතරයි..

    පුලුං කෑල්ලක පොගවල කිරි පෙවුව මම.. බොන්නෙ ම නෑ බලෙන් ටිකක් පෙවුව..

    අර ළමා පැනඩෝල් එකට එන ඩ්‍රොප් එකෙන් කිරි අරන් පෙවුව නම් හරි යයි නේද බං?

    Exp තියන කෙනෙක් ඉන්නවද මේ ගැන..
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    fresh milk powapan piti kiri powala baha ,,,,,, පොවන්න යකඩ් කට්ට අයින් කරපු ඉන්ජෙක් ශන් එකක් ගනින්
     
    • Like
    Reactions: Tricle_Buwa

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Elu kiri , laktol

    fresh milk powapan piti kiri powala baha ,,,,,, පොවන්න යකඩ් කට්ට අයින් කරපු ඉන්ජෙක් ශන් එකක් ගනින්
    Fresh milk hoda na bn
    ------ Post added on Jun 22, 2021 at 10:47 PM
     
    Attachments

    • IMG-20210608-WA0003.jpg
      IMG-20210608-WA0003.jpg
      96.1 KB · Views: 43

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    fresh milk powapan piti kiri powala baha ,,,,,, පොවන්න යකඩ් කට්ට අයින් කරපු ඉන්ජෙක් ශන් එකක් ගනින්
    මං හිතන්නේ මේක හොඳ නෑ. මොකද ප්‍රෙශ් මිල්ක්වල කැටිගැහෙන එක වැඩි ඇති මව්කිරි බොන කාලෙ පැටවුන්ට. එහෙමනං කිරි පොවල විනාඩියක් වගේ ගියාම පැටවුන්ගෙ බඩ මසාජ් කරන්ඩ ඕනෙ කියල මං කොහෙහරි දැක්ක. ඇස් ඇරල පාරෙදෘල ගිය පැටවුන්ට අව්ලක් නෑ. ඒත් මේ දවස් දෙකයි කිව්වම නේ.
    පොඩ්ඩක් ගූගල් කරල බලමු නේ. පව්නෙ මේ පැටව්. වෙට් කෙනෙක්ගෙන් ඇහුවනං තමා වැඩියෙන්ම හොඳ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    පහන් තිරෙන් පිටි කිරි පොවන්න,සීනී දාන්න එපා කිරි හදද්දි
     
    • Like
    Reactions: Tricle_Buwa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පූසි පැටවු දෙන්නෙක් දැම්ම.. දැං සති දෙකක්..

    අද පූසි මැරුනනෙ බං :(

    පැටවු යනතම් ඇස් ඇරිය විතරයි..

    පුලුං කෑල්ලක පොගවල කිරි පෙවුව මම.. බොන්නෙ ම නෑ බලෙන් ටිකක් පෙවුව..

    අර ළමා පැනඩෝල් එකට එන ඩ්‍රොප් එකෙන් කිරි අරන් පෙවුව නම් හරි යයි නේද බං?

    Exp තියන කෙනෙක් ඉන්නවද මේ ගැන..
    ඔය කියන විදිහට පොවන්න පුළුවන්.. රෙදි පාණ්කඩයක් පොඟල දුන්නත් උන් බොනව... චිට්ට දවසයි ගේම ගහන්න්න් තියෙන්නෙ.. හෙමීට ඔය පොඩි උන්ට කවනව වගෙ බෙරි බතක් හදල දීපන් පස්සෙ. කඩේ තියෙන පෙඩිග්‍රි වගේ එව්ව ලං කරනවත් එපා. උන්ව්ව එව්වට ඇඩික්ට් වෙන සීන් එකක් තියෙනව.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    නිකම්ම මැරුනද බන්, මොකද දන්නෙ නෑ සීන් එක
    උබව හැපුවෙ එහෙම නෑනෙ
    නැ බං එහෙම හපන්නෙ නෑ මට හීලෑ..
    හෙනට කෑ ගහනව අපි කෑම කන්න ගත්තම නෝමලි.. ඉතිං මෙයාට දාල තමා මම කන්නෙ වෙලාවකට..

    පැටවු දැම්මට පස්සෙ කෑ ගහන එක අඩු උනා.. කෑම කන්න එනවට අමතරව පැටවු ලගින් හෙල්ලුනේම නැති තරම්..මොකක් හරි අසනීපයක් හැදුනද දන්නෙ නෑ

    මචංල මටන් දැං මතක් උනේ මගෙ යාලුවෙක්ගෙ වෙන්න වයිෆ් වෙන්ඩ වෙට් කෙනෙක්.. එයාගෙන් අහල ම බලන්නම් එකටම.. කෝකට ත් හොදයිනෙ
    ------ Post added on Jun 23, 2021 at 12:27 AM
     
    • Like
    Reactions: ruwanfer

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280

    Covid da check karanna.
     
    • Like
    Reactions: lasankandy

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    පැටවුන්ට බලන්න පුලුවන්ද?
    මෙහෙ මිනිස්සුන්ටත් කොරෝන නෑ වැඩිය..

    Ahala thiyenne ungen minissunta bo venne na, habei anik paththata nam venava kiyala. Vet kenek meet venavanam eyagenma ahuvoth kiyayi.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    redi pankadyakin try ekak diyan hari giye nathnam me wade try ekak diyan bicycle valve eka athule thiyena rubber kalla podi syringe(1mm) ekata gahala powapan hemeeta try ekak diyan. uta wade ahu unama uba syringe eka press karanna ona nh u suck karanwa. use karapu eka ganna epa eke majan, dust eka athi. kade thiyenwa rs 20 aluth rubber ekak araganin. eeta kalin check karapan mchn rubber kalla galawenwada kiyla syringe eken. mama ehema kara. wade sarthakai. redi pankda walin try karata hari giye nh.

    1624393526041.png
    1624393604992.png
     
    • Like
    Reactions: Tricle_Buwa