පූස් යාළුවා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    8S6DGSN.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    මම ඉතිං ඕකුන්ගෙ ඔක්කොම අතපත ගාල තියෙන්නෙ :lol:
    තව වැඩක් කියන්නම්. දකුණු අතේ palm එක නයාගෙ පෙනේ වගේ හදල උන්ගෙ ඔළුව උඩට හෙමින් ගහපන්. අත නිකන් බොකුටු කරල curve එක හරියට උගෙ ඔළුවෙ ගානට සෙට් වෙන්න හදල ඔළුවට හොමින් ගහපන්. උන් කන් දෙක පස්සට දාගන්නවා. ඉස්සර අපේ අපේ ගෙදර පුක්කෙක් හිටියා. ඔය වගේමයි.

    ඔතන පනාවක් තියෙනවා නේ ? ඔය පනාවෙන් මේ විදිහට උට සද්දෙ ඇහෙන්න කරපන්. ඌ වමනෙ දාන්න යනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පේන්නේ නැද්ද පුසගෙ චූවත් පොඩි වෙලා ඉන්ජෙක්සන් ගහපු තරමට.
    එයා පූසියෙක් බං. ඔපරේෂන් කරල තියෙන්නෙ. පේනවද කනේ කෑල්ලක් කපල
    අනිත් පූසො දෙන්නට වඩා මෙයාව දරුවෙක් වගේ අපි බලාගන්නෙ..
    දැනුත් මගෙ කාමරේ ඉන්නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එයා පූසියෙක් බං. ඔපරේෂන් කරල තියෙන්නෙ. පේනවද කනේ කෑල්ලක් කපල
    අනිත් පූසො දෙන්නට වඩා මෙයාව දරුවෙක් වගේ අපි බලාගන්නෙ..
    දැනුත් මගෙ කාමරේ ඉන්නෙ
    පුසව ආදරෙන් බලාගන්න.. ඇගිලි ගහන්න යන්න එපා ඉතින්.