
මම ඉතිං ඕකුන්ගෙ ඔක්කොම අතපත ගාල තියෙන්නෙඔහොම නිදාගෙන ඉන්නකොට ඕකගෙ බඩ කුචි කවපන්.

Ate parak gassala dunnadaමම ඉතිං ඕකුන්ගෙ ඔක්කොම අතපත ගාල තියෙන්නෙ![]()
තව වැඩක් කියන්නම්. දකුණු අතේ palm එක නයාගෙ පෙනේ වගේ හදල උන්ගෙ ඔළුව උඩට හෙමින් ගහපන්. අත නිකන් බොකුටු කරල curve එක හරියට උගෙ ඔළුවෙ ගානට සෙට් වෙන්න හදල ඔළුවට හොමින් ගහපන්. උන් කන් දෙක පස්සට දාගන්නවා. ඉස්සර අපේ අපේ ගෙදර පුක්කෙක් හිටියා. ඔය වගේමයි.මම ඉතිං ඕකුන්ගෙ ඔක්කොම අතපත ගාල තියෙන්නෙ![]()
@siri_ayya මූ ඇනිමල් සෙස් වලට කැමති එකෙක් වගේමම ඉතිං ඕකුන්ගෙ ඔක්කොම අතපත ගාල තියෙන්නෙ![]()
තැන තැන බොරු කිය කිය යනවා වගේ පුසවත් රවට්ටගෙන එන්නැති@siri_ayya මූ ඇනිමල් සෙස් වලට කැමති එකෙක් වගේ
පේන්නේ නැද්ද පුසගෙ චූවත් පොඩි වෙලා ඉන්ජෙක්සන් ගහපු තරමට.Hammata thadi puusek .
Okata serama vaccine gahalada thiyenne
එයා පූසියෙක් බං. ඔපරේෂන් කරල තියෙන්නෙ. පේනවද කනේ කෑල්ලක් කපලපේන්නේ නැද්ද පුසගෙ චූවත් පොඩි වෙලා ඉන්ජෙක්සන් ගහපු තරමට.
පුසව ආදරෙන් බලාගන්න.. ඇගිලි ගහන්න යන්න එපා ඉතින්.එයා පූසියෙක් බං. ඔපරේෂන් කරල තියෙන්නෙ. පේනවද කනේ කෑල්ලක් කපල
අනිත් පූසො දෙන්නට වඩා මෙයාව දරුවෙක් වගේ අපි බලාගන්නෙ..
දැනුත් මගෙ කාමරේ ඉන්නෙ