vet තමා දෙකක් දෙන්න කිව්වේ ඇති කියලා..අපි තේ බොන වෙලාවටයි,අපි කනකොට ලගට ආවොත් වෙනම දෙනවා..මෙයාලටම වේල් දෙකයි දෙන්නේ..එහෙම කචල් එකක් වෙලත් නෑ ලොකුවට..දවසකට වේල් දෙකක් මදියිනෙ බන්. දවල්ටත් කන්න දෙන්න. අපේ අය නම් දවසකට වේල් තුනට අමතරව අතරමැදි කෑම වේලුත් ගන්නවා.
ඔව් යකෝ. ඔය ගෲප් වල ඉන්න ගෑණු කියන කතා වලට හොඹු රිවට් වෙන්න දෙන්න හිතෙන්නෙ. තනි ගොං ගස්. එපා වෙනවඒකේ ඉන්නවා බන්.ඒකේ ගෑන්ටික මට පූසෝ 16යි අයි ඔයාට 6 බැරි වගේ කිසිම තේරුමක් නැති කතා කිය කිය හැච හැච ගාන්න ගන්නවා.එක්කෝ එහෙනන් මුන්ටික පාරෙන් අරන් ආවේ කියලාවත් දාන්න ඕනි.එහෙම හිත දෙන්නේ නෑ..මම උබට විස්තර ටික දානන් pm එකක්
උබට ඉන්නවානේ පුසෝ සෙට් එකක්මම ඉන්නෙ අපරිමිත දුරකින්
මීගමුවෙ![]()
දෙන්නෙක් ඉන්නවඋබට ඉන්නවානේ පුසෝ සෙට් එකක්
Black + Orange paata dekama ekata hitinne female ewunta witarai mama danna hetiyata.පැට්ව් දෙන්නත් එක්ක ඉන්නේ එයාගේ අම්මද? මේ ජාතියේ පීර්මි සතෙක් නැද්ද. මගෙ ළගත් එකෙක් හිටියා. එයා වයසට ගිහින් නැති උනා,
කන්න ටිකක් දියං පවුape gedatta enawa ekek
mn hora kanawa dakala nathi ekama pusa
patakata wela paduwe inawa