ඕකුන්ගේ අමුතු අතල් බන් තියෙන්නේ. මෙහෙ එකා මේ ලගදි හීනෙන් කියවන්න ගත්තා
කතා කරන පූසොත් ඉන්නවදA. සිරියා;18513411 said:කතා කරන පූසොත් ඉන්නවද

මම බෙනා;18513603 said:නෑතුව, අපේ ගෙදර ඉන්නව පූසෙක් ,ඌ දොර ගාවට ඈවිත්... බෙනා...ව් ගානවා![]()



මීයෙක් ඇඳ උඩින් ගියාද දන්නේ නෑ රෑ. මීයෝ ගැන හොඳ ඉවක් තියෙනවා පුසොන්ට


ඒකනෙමෙයි පුසොයි, හාවෝයි සෙට් වෙනවද බන්?![]()


1) උබට කලුකුමාර දිශ්ඨිය වැහිල
2) පූසට කලුකුමාර දිශ්ඨිය වැහිල
3) උබ ලග පිලී ගඳයි
4) උබේ කාමරේ උබ ඇරෙන්න තවත් පෙරේත ආත්මයක් ඉන්නව
මේවායින් එකක් විය හැකි...![]()





Cat walking in circles
Q. My elderly cat has started walking round in circles for no apparent reason. She doesn’t seem to know what she is doing. Is this just old age or should I take her to my vet?
A. There are several diseases which could cause such behaviour ranging from a middle ear infection causing imbalance – which is treatable with antibiotics - to much more serious conditions such as a stroke, blindness, senility and brain tumours.
Certainly it is worth your vet carrying out a thorough examination of your cat to try to identify the cause of the problem if it is not obvious.
There is medication available which can help to reduce damage following a stroke and reduce the effects of senility, so in most cases your vet could help.
A. සිරියා;18513411 said:කතා කරන පූසොත් ඉන්නවද


මම බෙනා;18513603 said:නෑතුව, අපේ ගෙදර ඉන්නව පූසෙක් ,ඌ දොර ගාවට ඈවිත්... බෙනා...ව් ගානවා![]()
මම බෙනා;18513603 said:නෑතුව, අපේ ගෙදර ඉන්නව පූසෙක් ,ඌ දොර ගාවට ඈවිත්... බෙනා...ව් ගානවා![]()
අමතක උනා මෙහෙ පූසා කිටී, එත් ආදරේට මන් ඌට කතා කරන්නේ කිරි කැටියෝ කියල. අක්ක නම් බනිනවා ඕක කිව්වම.
A. සිරියා;18513771 said:
ඉන්න තරමක් ඉන්නෙ කිරිකැටියො තමා බං.
යාලුවෙක්ගෙ ගෙදර පුසෙක් හිටිය, නම චූටි කලූ
දවසක් මේ යෝදයට වෙන තැනක් නැතුවද කොහෙද මොනිටරේ උඩට නැගල චූ දාල
කිරිකැටියෙක්ම තමා