පූසා එකතැන වට 60ක් කැරකුනේ ඇයි??????????????

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි මාරයි නේ බන් මක්කද ඒ :nerd:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    ඕකුන්ගේ අමුතු අතල් බන් තියෙන්නේ. මෙහෙ එකා මේ ලගදි හීනෙන් කියවන්න ගත්තා
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මම බෙනා;18513603 said:
    නෑතුව, අපේ ගෙදර ඉන්නව පූසෙක් ,ඌ දොර ගාවට ඈවිත්... බෙනා...ව් ගානවා :)

    ඒකනෙමෙයි පුසොයි, හාවෝයි සෙට් වෙනවද බන්? :confused::confused::lol:
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    1) උබට කලුකුමාර දිශ්ඨිය වැහිල
    2) පූසට කලුකුමාර දිශ්ඨිය වැහිල
    3) උබ ලග පිලී ගඳයි
    4) උබේ කාමරේ උබ ඇරෙන්න තවත් පෙරේත ආත්මයක් ඉන්නව

    මේවායින් එකක් විය හැකි...:)
    :lol::lol::lol::lol::oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    Cat walking in circles

    Q. My elderly cat has started walking round in circles for no apparent reason. She doesn’t seem to know what she is doing. Is this just old age or should I take her to my vet?


    A. There are several diseases which could cause such behaviour ranging from a middle ear infection causing imbalance – which is treatable with antibiotics - to much more serious conditions such as a stroke, blindness, senility and brain tumours.

    Certainly it is worth your vet carrying out a thorough examination of your cat to try to identify the cause of the problem if it is not obvious.

    There is medication available which can help to reduce damage following a stroke and reduce the effects of senility, so in most cases your vet could help.

    - http://www.petdoctors.co.uk/pet-advice/cats/faqs/cat-walking-in-circles/

    https://www.google.com/search?q=cat+walks+in+circles
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    A. සිරියා;18513411 said:
    :shocked: කතා කරන පූසොත් ඉන්නවද

    ඔව් ඕයි. අපේ ගෙදර ඉන්නවා කල්පේ කියල පූසෙක්. මන් නම් ඌට කතා කරන්නේ කල්ප අයියා කියල. හේතුව තෙරුන් නැත් නම් දෙතුන් සැරයක් හයියෙන් එක දිගට කල්ප අයියේ කියල කියහන්කෝ.
    ඕකට ගැහුවොත් එහෙම එක දිගට කියෝ කියෝ අපේ තාත්ත ගාවට යනවා. ගෙදරට සර්පයෙක් ආවොත් එහෙම රෑට අහරෝනවා පූසෝ ටික කාමරේට ඇවිත්.
    මෙහෙ ඉන්න එකාගේ කම්මුලට එක දිගට ගැහුවම හරි ගෙදර කවුරු හරි ගැහුවොත් හරි ඌ කියෝ කියෝ යන්නේ බන්.
    මන් කියන්නෙ අපේ බාසාවෙන් කතා කරනවා කියල නෙමයි බන්. උන් උන්ගේ බාසවෙන් කියෝනව නිකන් කෑම ඉල්ලලා කතා කරන විදියට අමතරව. :D:D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    අමතක උනා මෙහෙ පූසා කිටී, එත් ආදරේට මන් ඌට කතා කරන්නේ කිරි කැටියෝ කියල. අක්ක නම් බනිනවා ඕක කිව්වම.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අමතක උනා මෙහෙ පූසා කිටී, එත් ආදරේට මන් ඌට කතා කරන්නේ කිරි කැටියෝ කියල. අක්ක නම් බනිනවා ඕක කිව්වම.


    ඉන්න තරමක් ඉන්නෙ කිරිකැටියො තමා බං.
    යාලුවෙක්ගෙ ගෙදර පුසෙක් හිටිය, නම චූටි කලූ
    දවසක් මේ යෝදයට වෙන තැනක් නැතුවද කොහෙද මොනිටරේ උඩට නැගල චූ දාල
    කිරිකැටියෙක්ම තමා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    A. සිරියා;18513771 said:


    ඉන්න තරමක් ඉන්නෙ කිරිකැටියො තමා බං.
    යාලුවෙක්ගෙ ගෙදර පුසෙක් හිටිය, නම චූටි කලූ
    දවසක් මේ යෝදයට වෙන තැනක් නැතුවද කොහෙද මොනිටරේ උඩට නැගල චූ දාල
    කිරිකැටියෙක්ම තමා

    NUWAN BUWA ටත් ඕක උනාද කොහෙදනේ, අපේ ගෙදර එකා හැම තැනම චූ කරනවා බන් දැන්. ඌට වයසයි ටිකක්, ගැහුවොත් හරි බැන්නොත් හරි කොහෙට හරි චූ කරලා දුවනවා.