පූසා කකුල කෑවා...

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,335
    366
    83
    Under the sky
    පූසා කකුල කෑවා...

    පූසා කකුල කෑවා ලාවට දත් පාරවල් දෙකක් වැදූනා මචං... Rabies හැදෙයිද ? Injection ගහන්න ඔනිමද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුසට පිස්සු නැත්තන් කමක් නැ, දවස් 7ක් බලපන් ඔනෙ නම් 7 ඇතුලත පූස මලොත් ගහ ගනින් නැත්තන් අවුලක් නැ.. - අහ් අනික වයස 18 අඩු නම් මම කියපුව අදාල නැ හොදේ,අනික ඇලජික් අරව මේව තියෙනව නම් ඒත් හරි යන්නෙ නැ ඒ කියන්නෙ වෙන ලෙඩ මොකුත් තියෙන්ඩ බැ..
     
    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    සැක නං ගිහිං ගනිං බං අනික් එවුන්ගෙන් අහ අහා ඉන්නේ. අපිට වැඩක් නෑ තමුසේ මලත්.

    තමුසෙලාත් මහා කිසි සාමානය දැනීමක් නැති එවුන්ද? අනේ මන්දා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් අම්මෝ අමතක උනා, එක ඉන්ජක්සෙන් එකක් ගන්න එක හොදයි අර මොකේටද නම එන්නෙ නැ බන් ම්ම්ම්ම්ම්ම්ම් අර යකඩ අනුනම ගහ ගන්නෙ බන් පිට ගැස්ම ආන්න ඒකට අනිව ගන්ඩ වෙනව පූසට පිස්සු තිබ්බත් නැතත්..:yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,116
    2
    116,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහ් අම්මෝ අමතක උනා, එක ඉන්ජක්සෙන් එකක් ගන්න එක හොදයි අර මොකේටද නම එන්නෙ නැ බන් ම්ම්ම්ම්ම්ම්ම් අර යකඩ අනුනම ගහ ගන්නෙ බන් පිට ගැස්ම ආන්න ඒකට අනිව ගන්ඩ වෙනව පූසට පිස්සු තිබ්බත් නැතත්..:yes::yes:

    Tetanus injection.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,753
    1
    15,158
    113
    Pitagasma injection ekak gaha gattha nam hodai neda

    gedara poosada machan ??
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,335
    366
    83
    Under the sky
    පුසට පිස්සු නැත්තන් කමක් නැ, දවස් 7ක් බලපන් ඔනෙ නම් 7 ඇතුලත පූස මලොත් ගහ ගනින් නැත්තන් අවුලක් නැ.. - අහ් අනික වයස 18 අඩු නම් මම කියපුව අදාල නැ හොදේ,අනික ඇලජික් අරව මේව තියෙනව නම් ඒත් හරි යන්නෙ නැ ඒ කියන්නෙ වෙන ලෙඩ මොකුත් තියෙන්ඩ බැ..

    Thank you machan! ehenam aulak wen nathi wei bun ..pitagasmata weniwal biwwama shape ne bn..
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,335
    366
    83
    Under the sky
    සැක නං ගිහිං ගනිං බං අනික් එවුන්ගෙන් අහ අහා ඉන්නේ. අපිට වැඩක් නෑ තමුසේ මලත්.

    තමුසෙලාත් මහා කිසි සාමානය දැනීමක් නැති එවුන්ද? අනේ මන්දා.

    තූක් විතරක් තොපෙන් උදව්වක් ගන්න අවම සලකන විදිය. :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Thank you machan! ehenam aulak wen nathi wei bun ..pitagasmata weniwal biwwama shape ne bn..

    අනේ මන්ද බන් ඒක වෙනිවැල් බියුවම හොදයි කියල විද්යාත්මකව ඔප්පු කරල නැද්ද කොහෙද.:sorry::sorry::sorry: ..පිට ගැස්මට එකක් ගහ ගනින් බන් 300-500 අතර ගානක් යන්නෙ පිටින් ගහ ගන්නව නම්...
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,335
    366
    83
    Under the sky
    අනේ මන්ද බන් ඒක වෙනිවැල් බියුවම හොදයි කියල විද්යාත්මකව ඔප්පු කරල නැද්ද කොහෙද.:sorry::sorry::sorry: ..පිට ගැස්මට එකක් ගහ ගනින් බන් 300-500 අතර ගානක් යන්නෙ පිටින් ගහ ගන්නව නම්...

    එහෙනම් ඔක ගහගන්නව මචං ! තෑන්ක්ස්!
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,921
    6,815
    113
    39
    Galle
    පූසා කකුල කෑවා ලාවට දත් පාරවල් දෙකක් වැදූනා මචං... Rabies හැදෙයිද ? Injection ගහන්න ඔනිමද??

    Yep, අනිවා හැදේවි, injection ගහන්නම වෙයි :(

    පව් බං පුසා, rabies හැදෙන්න කලින් vet ගාවට ගෙනිහින් injection එක ගහපන්, කොහොම උනත් ගෙදර ඉන්න සතා නේ. :sorry:
     
    • Like
    Reactions: Pessimist

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,335
    366
    83
    Under the sky
    Yep, අනිවා හැදේවි, injection ගහන්නම වෙයි :(

    පව් බං පුසා, rabies හැදෙන්න කලින් vet ගාවට ගෙනිහින් injection එක ගහපන්, කොහොම උනත් ගෙදර ඉන්න සතා නේ. :sorry:

    :angry: :angry: