ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද. 

කොරෝනා හැදුනු ගෙදර දුරයි බන්. එච්චර දුර යන්නේ නෑ.Corona
කොරෝනා හැදුනු ගෙදර දුරයි බන්. එච්චර දුර යන්නේ නෑ.
puso yanawa km gananඑච්චර වයසක් නැ. අලුතින් හදපු ගෙදරට පොරත් කොහේ හරි ඉදලා කඩාපත් උනා. මුලින් මන් එලෙඋවා ඌ ගියේ නෑ. පස්සෙ ඉතින් මාත් ඔහේ හිටියාවයස කොහොමද... පූසො ඔහොම තමයි.. පව්.. ඉන්න කන් හොදට හිටියනේ කාලා බීලා.. ඒක හිතල සතුටු වෙයන්..
මේකත් ගිහින් ඉදලා අයේ අවේ. ඩෝකා බෙහෙත් විදින්න කියලා අල්ලග්ද්දි දැගලුවා එතකොටම නැති උනා.Puuso saamanyayen literally nathi wenne. Marenna lan wenakota gedara inne na.
Me kiyanne wanniye puuso gana hariye, Urban puuso kohe kiyala yannada
puso yanawa km ganan
ape gedara issara hitapu ekawath mam hena atha dakala thiyenawa. u kiyala adura ganne langata ena hinda

මේකත් ගිහින් ඉදලා අයේ අවේ. ඩෝකා බෙහෙත් විදින්න කියලා අල්ලග්ද්දි දැගලුවා එතකොටම නැති උනා.
mcn oya pusso gamaka wage innwa nam kisi ledak enna na. uba town ekka wage nam inna unta hadena leda hoyaganna ba.ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද.![]()
කවදාවත් පුසෙක් අසනිපෙන් ඉන්නවානම් හිත හිත ඉන්න එපා වෙට් ලගට අරන් යන්න. කාට උනත් කියන්න තියෙන්නේ ඒකයි. බඩවැල් හිරවෙනවා, විස වෙනවා උන්ට. වමනේ යනවානම් වහාම ගෙනියන්න. පරක්කු උනොත් බේරගන්න බැටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද.![]()
ඉස්සර අපේ ගෙදර එකෙක් හිටිය. උ රෑ කෑමට පස්සේ අතුරුදහන්. ආයේ උදේ 10 ට විතර එනවා කිසි දෙයක් නොවෙච්ච ගානට. මම සැහෙන්න බැලුව මු රෑට කොයි ලෝකේ යනවද කියල බලන්න. ඒත් අහුවුනේ නෑ. මෙන්න දවසක් මම රෑවෙලා එද්දි සෑහෙන ඈත ප්ලේස් එකක බළල්ලු වගයක් ඌවූ... ඌවු... ඥාවුවූ... ඥාවූ... ගගා බැලලියෙක් බෙදා ගන්න රණ්ඩු වෙනවා. අපේ එකත් ඉස්සරහින්ම ටෝක දාගෙන ඉන්නවා. උ බැලලියෙක් හොයන් සෑහෙන දුර ගිහින් බන්. මිනිස්සු බළල්ලු විතරනේ ගෙවල් වල හදන්නේ. උන් ඉතින් හැතැම්ම ගණන් ඇවිදිනවා ජින්කිජිකා කරන්න.puso yanawa km ganan
meke inna ewun kohomada bn danne ube poosa maruna hethuwa..hitha hadan nida ganin bnඋ හිතන් ඉදල තියෙන්නේ උගේ පුසා මැරිච්ච හැටි උබ දන්නවා ඇති කියල. දන්නවා නම් අගේ නොකර කියපන් බන්. ඔන්න මම නම් දන්නේ නෑ,