පූසා නැති උනා 😢

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද. 😢😢
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වයස කොහොමද... පූසො ඔහොම තමයි.. පව්.. ඉන්න කන් හොදට හිටියනේ කාලා බීලා.. ඒක හිතල සතුටු වෙයන්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    Puuso saamanyayen literally nathi wenne. Marenna lan wenakota gedara inne na.

    Me kiyanne wanniye puuso gana hariye, Urban puuso kohe kiyala yannada
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    වයස කොහොමද... පූසො ඔහොම තමයි.. පව්.. ඉන්න කන් හොදට හිටියනේ කාලා බීලා.. ඒක හිතල සතුටු වෙයන්..
    එච්චර වයසක් නැ. අලුතින් හදපු ගෙදරට පොරත් කොහේ හරි ඉදලා කඩාපත් උනා. මුලින් මන් එලෙඋවා ඌ ගියේ නෑ. පස්සෙ ඉතින් මාත් ඔහේ හිටියා
    Puuso saamanyayen literally nathi wenne. Marenna lan wenakota gedara inne na.

    Me kiyanne wanniye puuso gana hariye, Urban puuso kohe kiyala yannada
    මේකත් ගිහින් ඉදලා අයේ අවේ. ඩෝකා බෙහෙත් විදින්න කියලා අල්ලග්ද්දි දැගලුවා එතකොටම නැති උනා.
     
    • Like
    Reactions: Dhanushka.N

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද. 😢😢
    mcn oya pusso gamaka wage innwa nam kisi ledak enna na. uba town ekka wage nam inna unta hadena leda hoyaganna ba.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ape pusata ingection gahana ganak wath na. u danneth na dagalanneth na. maara asayi ugana hoyala balanawa kiyala danagattama. dan nam api uwa atharala dala inne. u wate yanawa. maha wal pusek wela
     
    • Like
    Reactions: JohnSnow

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද. 😢😢
    කවදාවත් පුසෙක් අසනිපෙන් ඉන්නවානම් හිත හිත ඉන්න එපා වෙට් ලගට අරන් යන්න. කාට උනත් කියන්න තියෙන්නේ ඒකයි. බඩවැල් හිරවෙනවා, විස වෙනවා උන්ට. වමනේ යනවානම් වහාම ගෙනියන්න. පරක්කු උනොත් බේරගන්න බැ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    Dukai.ape gedarath puso detun denekma ekama wayasedi wage nati una samahara gewal wala sattu hadanna be lu ahala tyw
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    :lol: puso yanawa km ganan
    ඉස්සර අපේ ගෙදර එකෙක් හිටිය. උ රෑ කෑමට පස්සේ අතුරුදහන්. ආයේ උදේ 10 ට විතර එනවා කිසි දෙයක් නොවෙච්ච ගානට. මම සැහෙන්න බැලුව මු රෑට කොයි ලෝකේ යනවද කියල බලන්න. ඒත් අහුවුනේ නෑ. මෙන්න දවසක් මම රෑවෙලා එද්දි සෑහෙන ඈත ප්ලේස් එකක බළල්ලු වගයක් ඌවූ... ඌවු... ඥාවුවූ... ඥාවූ... ගගා බැලලියෙක් බෙදා ගන්න රණ්ඩු වෙනවා. අපේ එකත් ඉස්සරහින්ම ටෝක දාගෙන ඉන්නවා. උ බැලලියෙක් හොයන් සෑහෙන දුර ගිහින් බන්. මිනිස්සු බළල්ලු විතරනේ ගෙවල් වල හදන්නේ. උන් ඉතින් හැතැම්ම ගණන් ඇවිදිනවා ජින්කිජිකා කරන්න.

    meke inna ewun kohomada bn danne ube poosa maruna hethuwa..hitha hadan nida ganin bn
    :lol::lol: උ හිතන් ඉදල තියෙන්නේ උගේ පුසා මැරිච්ච හැටි උබ දන්නවා ඇති කියල. දන්නවා නම් අගේ නොකර කියපන් බන්. ඔන්න මම නම් දන්නේ නෑ,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.