පූසා මැරෙන්න යන්නේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උදේම අමුතු සද්දයක් ආව නිසා බැලුවේ පන අදිනවා බන් එතකොටත්...දැන් සද්ද මුකුත් නෑ ගැහෙනවා විතරයි.කරගන්න දෙයක් නෑ බන් දවල් වුනා නන් වෙට් ගාවට එක්ක යනවා.ඊයෙත් වැස්ස වෙලේ මගේ ලගට වෙලා පැය දෙකක් විතර හිටියා හුරතල් වෙවී...පන අදිනකොටත් සැරෙන් සැරේ බලන එකයි ඉවසගන්න බැරි.මේ වෙලාව නෙමෙයි නන් කොහොම හරි බේරගන්නවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ග්ලූකෝස් ටිකක් කටට දාපං. ග්ලුකෝස් හොයාගන්න නැත්තං සීනි තේ හැන්දක් වතුර මේස හැඳි දෙකක විතර දියකරලා කටට දාපං.
    Kuppameniya tikak damma ban...athulata ynne ndda koheda,..apita sadde ahenakota parakkuyi wage...thank you bn advice ekak hri dunnata.
     
    • Like
    Reactions: Lahiru120

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ග්ලූකෝස් ටිකක් කටට දාපං. ග්ලුකෝස් හොයාගන්න නැත්තං සීනි තේ හැන්දක් වතුර මේස හැඳි දෙකක විතර දියකරලා කටට දාපං.
    කිරිපොවන්න හැදුව කට අරින්නෙත් නෑ බන්...පව් බලා ඉන්න බෑ.
    The way of the LIFE bro... sorry about your lost...
    ප්‍රියයන්ගේ වෙන් වීම දුකක් ඉතිං
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඒක පාරට පන අදිනවා නම් සර්පයෙක් ගහලා වෙන්නැති.. නැත්නම් වෙන ගෙදරක වහා දාලා.මැරිච්ච මියෙක් කන්නති... සෝරීම තමා
     
    • Sad
    Reactions: silentsahan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඒක පාරට පන අදිනවා නම් සර්පයෙක් ගහලා වෙන්නැති.. නැත්නම් වෙන ගෙදරක වහා දාලා.මැරිච්ච මියෙක් කන්නති... සෝරීම තමා
    සර්පයෙක් වෙන්න ඕනි බන් 11ට් විතරත් මගේ කාමරේට ඇවිත් ගියා බල්ලෝ ඉන්න නිසා වෙන ගෙවල් වලට යන්නේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    eka parata mokada uner :confused:
    අනේ මන්දා බන් හිතා ගන්න බෑ..විසක් ගිහින් තමා vet එන්නේ 8ට බන්...අපි නැකිට්ටෙත් 4ට වගේ එතකොටත් බිම වැටිලා හිටියේ පණ ඇද ඇද මම දැන් අරන් ගියා retired vet කෙනෙක් ගාවට ඒ මනුස්සය ගාව බෙහෙත් මුකුත් නෑ කියලා මුකුත් කරන්න බෑ කිව්වා බන්.....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ගමේ පූසෝ සේරම කොරෝනා කාලේ මැරුණා. දැන් ගමටම ඉන්නේ 2,3ක් වගේ. උඹලයි පුසා මැරෙන්න කිට්ටු වෙද්දි කට හඩ අමුතු වෙල ඇස් ගිලුනද දවස් ගාණක් ? රිප් පූසෝ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අපේ ගමේ පූසෝ සේරම කොරෝනා කාලේ මැරුණා. දැන් ගමටම ඉන්නේ 2,3ක් වගේ. උඹලයි පුසා මැරෙන්න කිට්ටු වෙද්දි කට හඩ අමුතු වෙල ඇස් ගිලුනද දවස් ගාණක් ? රිප් පූසෝ
    ලෙඩ මුකුත් පෙන්නුවේ නෑ බන් කලින්...කොහොමත් වයසයි දැන් අවුරුදු 12ක් විතර..මම තමයි බන් පොඩි කාලේ ඉන්දලම බලා ගත්තේ එකයි බන් මට ගොඩක් අවුල්...
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    mona karannada mchn hita hadaganin, me dawswala virous ekakut tiye ,ekapara mareno samahara welawata.api adare karana hamoma dawasaka ynawa
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පූසෙක්ගෙ ආයුකාලය අවුරුදු 11 ක් හො 13 ක් අතර ගාණක්
    පූසා මැරෙනවානම් ඌ උඹලාව අත ඇරලා යනවා මැරෙන්න කිට්ටු වෙද්දි .

    ෂුවර්ද ? අපිට නම් එහෙම උනේ නැහැ 2-3 පාරක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City
    ෂුවර්ද ? අපිට නම් එහෙම උනේ නැහැ 2-3 පාරක්
    එහෙම කතාවක් මන් අහලා තියෙනවා.
    අපෙ නම් එහෙම උනා එක පාරක්
    මෙහෙමයි අත ඇරලා දාලා යන්න තරම්වත් ශරීරය දුර්වලම වෙලානම් මන් හිතන්නෙ නැහැ.
    එත් බොහොවිට ඔය දේ වෙන්න ඉඩ තියෙනවා.