පූසා මැරෙන්න යන්නේ

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඒක ඇත්ත බන්

    එහෙම තමා ඉතිං ගෙදර හිටියා නන් උදේට කිරි එක බොනකොට එනවා,කෑම කනකොට එනවා,වැස්ස නිසා මේ දවස් ටිකේ කොහොමත් හිටියා නන් ලගට වෙලාම ඉන්නවා...අනික මෙයාව නන මම පොඩිම කාලේ ඉන්දලා හදාගත්තේ ඉතිං මට නිතරම මතක් වෙනවා..කුමක් කරම්ද වයසට ගිහින්නේ මැරුනේ.අවුරුදු 12ක් කියන්නේ පූසෙක් කියන්නේ මිනිහෙක් 100ක් හිටියා වගේ කියලා ඩොක්ටර් බෙහෙත් කරලා වැඩක් නෑ කිව්වේ..
    eka aththa mageth awrudu 12 pusa nathi une. man ol kaale wage idan gedara hitiye. 3n maseta thawa saththunta kaama tikak denna kiyala baluwe
     
    • Like
    Reactions: Kodiya97

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පූසෙක්ගෙ ආයුකාලය අවුරුදු 11 ක් හො 13 ක් අතර ගාණක්
    පූසා මැරෙනවානම් ඌ උඹලාව අත ඇරලා යනවා මැරෙන්න කිට්ටු වෙද්දි .
    හැප්පිල මැරිච්ච උන් විතරයි වැළලුවෙ අනික් උන් ගිය දිහාවක් නෑ
     
    • Like
    Reactions: Kodiya97

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේකයි කතාව මුල් දවසේ ගිහින් බෙහෙත් විදගෙන ආවා,තව බෙහෙත් වගේකුත් අරන් ආවා,හැබයි පූසට අවුරුදු 12ක් විතර වෙනවා කිව්වට පස්සේ ඩොක්ටරම කිව්වා බේත් කරලා වැඩක් නෑ දැන් වයස වැඩියි කියලා.පස්සේ මම සිරින්ජයකින් කැමයි බේතුයි දුන්නා තව දවස් 3ක් ඊලට ගිහින් ආයෙත් බෙහෙත් ගෙනවා එදාත් කිව්වේ බෙහෙත් දීලා වැඩක් නෑ වයසයි කියලා.ඒත් බෙහෙත් අරන් ආවා.තව සේලයින් එකකුත් දෙන්න කියලා ඩොක්ටර් කිව්ව නිසා සේලයින් එකකුත් අරන් ආවා.එදා සේලයින් එහෙමත් දීලා හවස් වෙද්දි කෑම කටට ලං කලාම එයාම කන්න ගත්තා,බලෙන් පොවන්නේ නැතුව.හැබයි ඇස් පෙනීමයි,කන් ඇහීම,ඉව කියන ඒවා එකක්වත් තිබ්බේ නෑ.කොමා එකක වගේ ඉන්නවට ඉන්නවා.පහුවදා හැබයි නැකිටලා ඇවිදින්න පටන් ගත්තා.ඇස් පෙනීම වගේ සංවේදී ඉන්ද්‍රිය වැඩ නෑ.ඇස් පේන්නේ නැතුව ඇවිද ඇවිද හිටියා,එයාට ඉන්න වෙනම තැනක් එහෙම හදලා දුන්නා දවල්ට අපි ඉන්නකොට එලියට අරන් ඇවිදින්න තියලා තිය්නවා ඇස් පෙනීම නැති නිසා ඔලුව හැරෙන පැත්තට ඔලුව හැපෙනකල් යනවා .ඔය විදිහටත් දවස් 3ක් හිටියා කෑම ඉතිං අපි දෙනවා.ඊට පස්සේ කෑම බීම නැවත්තුවා කොච්චර ට්‍රයි කලත් වැඩක් වුනේ නෑ.ඇවිදින එක නැවැත්තුවා.එක තැන දවස් දෙකක් ඉන්දලාම මැරුනා අන්තිමට.....ඌට අර නහය කලු වෙන වයිරස් එකට බෙහෙත් විදින්න බැරි වුන එක තමයි මට වුන වැරැද්ද.....ඉන්න කල් ඉතිං සැපටම කාලා බීලා හිටියා...
    12 years is a good lifespan for a cat. Sometimes they do survive a bit longer. Death is an integral part of life.:(
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    උදේම අමුතු සද්දයක් ආව නිසා බැලුවේ පන අදිනවා බන් එතකොටත්...දැන් සද්ද මුකුත් නෑ ගැහෙනවා විතරයි.කරගන්න දෙයක් නෑ බන් දවල් වුනා නන් වෙට් ගාවට එක්ක යනවා.ඊයෙත් වැස්ස වෙලේ මගේ ලගට වෙලා පැය දෙකක් විතර හිටියා හුරතල් වෙවී...පන අදිනකොටත් සැරෙන් සැරේ බලන එකයි ඉවසගන්න බැරි.මේ වෙලාව නෙමෙයි නන් කොහොම හරි බේරගන්නවා

    අපේ එකත් පෙරේදා මලා, ඌට නම් ලෙඩ ගොඩක්!
    උබේ එකාට මම හිතන්නේ සර්පයෙක් ගහලා, එහෙම අයට තියෙනවා VENEOM ඉන්ජෙක්ශන් එකක් රු.3700 ක් විතර වෙනව ඒක වෙට්ලා ගාව නෑ ෆාමසියෙන් අරන් යන්න ඕනී අයිස් වල දාගෙන..ඒකට නම් හරි යනවා..
     
    • Sad
    Reactions: Kodiya97