පූසා

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai

    Unexpected_hero_does_not__paws__for_a__m_1606420000_4728947_ver1.0_640_480.jpg

    article-cat-3.jpg

    -

    article-cat-6.jpg

    කොහොමද පූසා ලමයව බේරන හැටි.. නියම පූසෙක්. බුකියේ දැකලා උස්සලා දැම්මේ පූසගේ වැඩ පෙන්නන්න
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඕක නිසා තමා මං පූසන්ට කැමති, බල්ලන්ට වඩා.
    උන් නිදහස්, සාමකාමී සත්තු. අපි *ක ඉරාගෙන නඩත්තු කරන්න ඕන නෑ. ආදරය උපරිම ව තේරෙනවා.
    මෙහෙම පූසන් වාසනාවන්.................!!!!

    අර වගේ පර බල්ලන් නොවාසනාවන්.
    වැඩේ කියන්නේ බල්ල පෙරලං කාලත් තාම ඌට ** දෙන උන් ඉන්නව නේ මේකෙත්....
    මේකට රිදෙයි ද මන්දා!!!
     
    • Like
    Reactions: killing machine

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න ඕක නිසා තමා මං පූසන්ට කැමති, බල්ලන්ට වඩා.
    උන් නිදහස්, සාමකාමී සත්තු. අපි *ක ඉරාගෙන නඩත්තු කරන්න ඕන නෑ. ආදරය උපරිම ව තේරෙනවා.
    මෙහෙම පූසන් වාසනාවන්.................!!!!

    අර වගේ පර බල්ලන් නොවාසනාවන්.
    වැඩේ කියන්නේ බල්ල පෙරලං කාලත් තාම ඌට ** දෙන උන් ඉන්නව නේ මේකෙත්....
    මේකට රිදෙයි ද මන්දා!!!

    සිරාවට? මම නම් හිතුවේ පූසෝ හෙන ආත්මාර්තකාමී කම්මැලි සත්තු ජාතියක් කියල. :oo::oo:
    බල්ලෝ නේද අපි ගෙදර ආවම වලිගේ හරි වනන්නේ? මම නම් බල්ලන්ට පුදුම ආසයි, පූසෙක් ඉන්නව අපේ ගෙදර ඌ නිදාගන්න එක තමයි කරන්නේ, අපි උන්නද මලාද ඌට වැඩක් නෑ ඌට කන්න ලැබෙනව නම්. මෙහෙම පූසෙක් දැක්කමයි මම :rolleyes:
     
    ඕක වෙන්නේ අපි පූසට ඌට කැමති විදියට ඉන්න දීල තියන එක නිසා. ඌවත් බල්ල ටයිප් එකට හැදුවාම හරි. ටිකක් නටවලා, පුරුදු කරල එහෙම. අපේ මහගෙදර හිටිය කොස් ලෑල්ල කියල පූසෙක් (ඔව්! උගෙ නම් කොස් ලෑල්ල, නැත්තම් කොස්) ඌ සිංගල් මාස්ටර් ටයිප් එකට හැදුවෙ අපේ මල්ලි. ඌ ගේ කකුල් හතර උඩු අතට හරවලා නිදා ගන්නවා කියල මල්ලි කියල ගියොත් මල්ලි ආයෙ එන කං පොර ඒ විදියට ම තමා. උගේ එක එක කෝලිත්තං ඒ කාලේ, පස්ස ගාත් දෙකෙන් හිට ගැනිලි, ඉද ගැනිලි, මල්ලි ගේ උරිස්ස උඩ ඉද ගැනිලි, අහල පහල බල්ලන්ට පිප්පිලි....පට්ට ම පූසෙක්..........
    9.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න ඕක නිසා තමා මං පූසන්ට කැමති, බල්ලන්ට වඩා.
    උන් නිදහස්, සාමකාමී සත්තු. අපි *ක ඉරාගෙන නඩත්තු කරන්න ඕන නෑ. ආදරය උපරිම ව තේරෙනවා.
    මෙහෙම පූසන් වාසනාවන්.................!!!!

    අර වගේ පර බල්ලන් නොවාසනාවන්.
    වැඩේ කියන්නේ බල්ල පෙරලං කාලත් තාම ඌට ** දෙන උන් ඉන්නව නේ මේකෙත්....
    මේකට රිදෙයි ද මන්දා!!!

    කැට්ස් ඇන්ඩ් ඩොග් මතක් උනා:lol:

    ඇත්තක් තියෙනවා:) ඒත් බල්ලොන්ට වඩා පුසො වටෙ යනවා වැඩි හැමදාම පැටව්:eek: ගෙදර බල්ලෙක් පුසෙක් හදන්නෙ නැ ඒත් අහල පහල ඉන්න එවුන්ට කන්න දෙනවා:dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක වෙන්නේ අපි පූසට ඌට කැමති විදියට ඉන්න දීල තියන එක නිසා. ඌවත් බල්ල ටයිප් එකට හැදුවාම හරි. ටිකක් නටවලා, පුරුදු කරල එහෙම. අපේ මහගෙදර හිටිය කොස් ලෑල්ල කියල පූසෙක් (ඔව්! උගෙ නම් කොස් ලෑල්ල, නැත්තම් කොස්) ඌ සිංගල් මාස්ටර් ටයිප් එකට හැදුවෙ අපේ මල්ලි. ඌ ගේ කකුල් හතර උඩු අතට හරවලා නිදා ගන්නවා කියල මල්ලි කියල ගියොත් මල්ලි ආයෙ එන කං පොර ඒ විදියට ම තමා. උගේ එක එක කෝලිත්තං ඒ කාලේ, පස්ස ගාත් දෙකෙන් හිට ගැනිලි, ඉද ගැනිලි, මල්ලි ගේ උරිස්ස උඩ ඉද ගැනිලි, අහල පහල බල්ලන්ට පිප්පිලි....පට්ට ම පූසෙක්..........
    9.gif

    අපේ එකාගෙත් එල එල වැඩ තියනව, ඒත් මම බල්ලන්ට තරම් මුන්ට ආස නෑ. මෙන්න මේක තමයි ඌ ආසම වැඩේ. :angry::angry::angry:
    2mq8a6h.jpg

    ou9xqs.jpg

    ඒකනෙමේ මුන්ට කුප්පමේනිය පැලයක් ගලවල දීල තියනවද? :rolleyes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඔන්න ඕක නිසා තමා මං පූසන්ට කැමති, බල්ලන්ට වඩා.
    උන් නිදහස්, සාමකාමී සත්තු. අපි *ක ඉරාගෙන නඩත්තු කරන්න ඕන නෑ. ආදරය උපරිම ව තේරෙනවා.
    මෙහෙම පූසන් වාසනාවන්.................!!!!

    අර වගේ පර බල්ලන් නොවාසනාවන්.
    වැඩේ කියන්නේ බල්ල පෙරලං කාලත් තාම ඌට ** දෙන උන් ඉන්නව නේ මේකෙත්....
    මේකට රිදෙයි ද මන්දා!!!

    Ape gedarath puso 3 innawa, Ewunata dogsla thamai minissunta godakma hithawath (Man's best friend)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒකනෙමේ මුන්ට කුප්පමේනිය පැලයක් ගලවල දීල තියනවද? :rolleyes:
    ආයෙත් අහලා....මාර ලව් එකක් බං.....
    ඒකේ ගෑවෙනවා, තැවරෙනවා, ඒක බදාගෙන ලෙව කනවා, ඒකේ මූණ ගානවා.....
    බලං ඉදල ආතල් ගන්න නියම වැඩේ තමා පූදෙක්ට කුපමේනියා මුලක්/ගහක් ගලවලා දෙන එක.........:rofl:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕක ෂුවර් එකට පූසා ප්ලෑන් කරල කරපු වැඩක් වෙන්න ඕන ගෙදර මිනිස්සුන්ගෙ කාඩ් එක දාගන්න. බල්ලගේ චාජස් කොහොමද දන්නෙ නෑ !
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඕක ෂුවර් එකට පූසා ප්ලෑන් කරල කරපු වැඩක් වෙන්න ඕන ගෙදර මිනිස්සුන්ගෙ කාඩ් එක දාගන්න. බල්ලගේ චාජස් කොහොමද දන්නෙ නෑ !

    :lol::lol::lol: