පූසා

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේ දෙන්නම මිනිස්සුන්ගේ හිතවත්තු

    dogcat.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළ පුසෙක්.
    පුසෙක් ට වුනත් ජනප්‍රිය වෙන්න පුලුවන් කාලයක් නේ මේ උදා වේලා තියෙන්නේ. :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    :lol:අවුලක් නැහැ බන් කවුරු හරි මේක බලන්නනේ ඕන.+++

    මට ඔක ගානක් නෑ බන්.. RePostට් කියලා දාපු නිසයි මම ඒක දැම්මේ....
    :lol::lol::rofl::P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආයෙත් අහලා....මාර ලව් එකක් බං.....
    ඒකේ ගෑවෙනවා, තැවරෙනවා, ඒක බදාගෙන ලෙව කනවා, ඒකේ මූණ ගානවා.....
    බලං ඉදල ආතල් ගන්න නියම වැඩේ තමා පූදෙක්ට කුපමේනියා මුලක්/ගහක් ගලවලා දෙන එක.........:rofl:

    sirawata :lol::lol: genetic scene ekakda koheda