පූසා_අත_හීරුව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මචන්ල එහා ගෙදර පූසා අත හීරුව බන්.ලේත් ආව ඕයි හැබැයි හැපුවෙ නන් නෑ. ඌට බෙහෙත් විදල නැද්ද කොහෙද? මට බෙහෙත් විදින්න වෙයිද බන්? උබලගෙ පූසො හූරපු එවුන් ඉන්නව නම් කියපන්කො:(:(:(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,873
    21,115
    113
    oya awlak gedara inna ekanam

    brushes walata awlak naha mageth ona tharam wela thiyenawa
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Awulak wenna an godak welawata. Kalin reply ekaka kiyala thiyenawa wage detol dala hodanna.
    Awashya nam doctor kenek gawata yanna. Wound eka at injection ekak gahanawa. Infection ekak thiyenawanam thanai eeta passe treatment karanne (mekanam epa wenawa). Godak welawata Awulak na.
     
    • Like
    Reactions: manarrow

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    මගෙත් හුරලා තියෙනවා. හැබැයි උන්ට නං බෙහෙත් විදලා තියෙන්නේ. සර්ජිකල් ස්ප්‍රිට් වගේ දෙයක් දලා හෝදන එක තමයි මම කරන්නේ,
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    Awulak wenna an godak welawata. Kalin reply ekaka kiyala thiyenawa wage detol dala hodanna.
    Awashya nam doctor kenek gawata yanna. Wound eka at injection ekak gahanawa. Infection ekak thiyenawanam thanai eeta passe treatment karanne (mekanam epa wenawa). Godak welawata Awulak na.

    thanks ah
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පුසා බයවෙලා හුරන්න ඇති ඌට ලෙඩක් නැ නේ දවස් හතක් විතර බලපන් පුසා හොදට ඉන්නවනම් අවුලක් නැ පුසා මැරුනොත් හරි නැත්නම් ගෙදරින් අතුරුදහන් උනොත් බෙහෙත් විදින්න වෙයි

     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    echchara hithanna epa ban
    heduwanam hari

    images
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මුලින්ම තුවාලය හොඳින් සබන් ගා සෝදා ගන්න.. ... කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න...පිට ගැස්මට බෙහෙත් විදපන් මුලින්ම... පූසා ගැන සෙවිල්ලෙන් හිටපන්... දවස් 14ක් ඇතුලත සතා මැරුනොත්/ අතුරුදහන් උනොත් අනිවා ඩොකෙක් හම්බ වෙලා බෙහෙත් විද ගනින්...
     
    • Like
    Reactions: manarrow

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this may be the last day you spend as a human..by the next dawn the transformation will commence..you will wake up in a hunger that you've never felt before..cats and dogs will start to look like pizza..blood, Nekto..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සබන් ටිකක් දාල අත සෝදා ගනින්. අවශ්‍යනම් ජාල භිතිකා එන්නතක් ගහගනින්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙහි බෑයක් අතුල්ලපන් බන් .. අපේ ගෙදර හිටපු පුසෝ හය දෙනෙක් විතර මාව හුරලා ඇති , උන් එකෙක්ටවත් බෙහෙත් විදලා නෑ :lol: