පූසා_අත_හීරුව

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මියෝ වගේ විස එක්ක සත්තු නිතර පුසා කනවනේ බන්...
    ඒ නිසා උගේ ඇඟේ මොනවා තියේද කවුද දන්නේ... ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින්, පෙන්වල තුවාල සර්ජිකල් වලින් හෝදලා බෙහෙත් විද්දවගන්න... බය වෙන්න එපා... මගෙත් හුරලා එහෙමයි කලේ...
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    issella pusata beheth widala hitapan

    hurapu thana hondata hodapan 5-10 minutes hurapu weleme tread dada inne nathuwa..

    Poosata pissu kiyala hithenawanam davas 10-12k yanakan alert eke hitapan poosa walakajja gahuwoth kiyala

    Pitagasmatada koheda beheth gahaganin :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් මගෙත් පූසෙක් හූරලා මම බෙහෙත් විදින්න ගියා එතන ඉදපු ඩොක්ටර් බලලා කිවුවේ නියපොතු වලට සීරුනොත් ගොඩක් ගැඹුරට සීරුනේ නැත්නම් බය වෙන්න එපා කියලා.මට බෙහෙත් විද්දේ නැහැ හැබැයි දවස් 14ක් ඇතුලත පූසා මැරුනොත් ආපහු එන්න කියලා කිවුවා. ගෙදර ඉන්න පූසා නම් ලොකුවට බය වෙන්න දෙයක් නැතිවෙයි ඒත් ඩොකෙක් හම්බෙන්න යන එක හොදයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapincha kola +hinati hal kadha githel tikak dala bonna. Sarrva visadi oil tikak hiruna thana ganna. Sarrva visadi oil bindu dekak water mix karala bonna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බෙහෙත් විදින්න ඕන මචං පූසට බෙහෙත් විදලා නැත්තං..
    දැන්ම ඩොකෙක් ගාවට පලයන් ඩෙටොල් දාලා හූරපු තැන සෝදගෙන..

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya pusata athawara karanna giyada, horanna ochchratama.
    bayawenna deyak nehe, poosa hodin nam oya hodin.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Yes you should. i also had this kind thing in when i was 7 may be..
    but i had to take injunctions 6 or 12 times. because cats are not like other animals they eat rats :no: so and they also kill the animals with their nails before they eat, thats why you should take immunization :)
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මචන්ල එහා ගෙදර පූසා අත හීරුව බන්.ලේත් ආව ඕයි හැබැයි හැපුවෙ නන් නෑ. ඌට බෙහෙත් විදල නැද්ද කොහෙද? මට බෙහෙත් විදින්න වෙයිද බන්? උබලගෙ පූසො හූරපු එවුන් ඉන්නව නම් කියපන්කො:(:(:(

    :lol:මට හිතෙන්නේ පුසට බේත් විදින්න වේවි :lol: