පූසිගේ අදෝනාව 18 + Please

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
090613133726_30.gif

හික්ස්!!!!
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මම මේක ආයෙ බම්ප් කලා...
    එහෙම රන්න හේතුව තමයි නොසිතූ ලෙස පූසා ගැන යනුවෙන් මා විසින් පළ කල ලිපිය නොසිතූ පරිදි ෆේස් බුකියේත් එළකිරියේත් හැම මගුලෙම පළවීම...
    ඉතිං මට ඒක මාර ආඩම්බරයක්.. කොච්චරද කියනවා නං ලිදේ පනින්ඩ උනත් තෘප්තිමත්.. :cool:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අවසාන වශයෙන් මාගේ සුදු පූසානෙනි.. ඔබ අර ගාර්ෆීල්ඩ් ‍වගේ මහත වෙලා හරි කමක් නෑ ඉක්මනට ගෙදර වරෙං...


    මාගේ අතපය දිග ඇරගන්ට එකෙක් නැතුව තවමත් ලතැවෙමි...


    :lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසාන වශයෙන් මාගේ සුදු පූසානෙනි.. ඔබ අර ගාර්ෆීල්ඩ් ‍වගේ මහත වෙලා හරි කමක් නෑ ඉක්මනට ගෙදර වරෙං...


    මාගේ අතපය දිග ඇරගන්ට එකෙක් නැතුව තවමත් ලතැවෙමි...


    :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl: