පූසියෙක්ට ඔපරේෂන්

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    One month you can do it this surgery.I have 2 female cats that surgery done.Please bring soon..cost is around rd.500
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එච්චර ගානක් යන එකක් නෑ 2500-4000 අතර ගානක් තමා ගන්නවා ඇත්තේ
    කරලා දාපන් බන් පූසිගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන එවුං පූසිටවත් පැටවුන්ටවත් කන්න දෙනවා යැ

    satek hadnwa nam utat ea widihata salakana one

    uwa hurataleta hadana kiyala kawurt kiyala na ne

    pusi pataw gahanwa nam pusi wat ganne natiwa nikan inna one

    pusiwa hadanwa uta pataw gahana ba eka mara nitiyak ne

    oka karala balapanko wena de

    aniwa banda kaleka lamai nam hamba wenne na

    balu puttu walata gal gahana epa kiyane kata kasanawata nemei

    karma is a bitch
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    cat-judging-you-main-kac-091812.jpg

     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඉන්ජක්ෂන් එක ගහනවා නම් මාස 6 ට පාරක්ද කොහෙද අලුත් කරන්න ඕන. මං අහලා තියෙනවා ඉන්ජක්ෂන් එක දිගටම ගහනකොට සතාට හොද නැති කතාවක්. ඒවා වම් ඇත්තද බොරුද දන්නේ නෑ. ඉන්ජක්ශන් ගහනවා නම් වෙලාවට ආපහු ගහන්න ඕන. ඔපරේෂන් කරනවා නම් 2500 ක් වගේ යයි මට හිතෙන්නනේ...

    :yes:
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉන්ජක්ෂන් එක ගහනවා නම් මාස 6 ට පාරක්ද කොහෙද අලුත් කරන්න ඕන. මං අහලා තියෙනවා ඉන්ජක්ෂන් එක දිගටම ගහනකොට සතාට හොද නැති කතාවක්. ඒවා වම් ඇත්තද බොරුද දන්නේ නෑ. ඉන්ජක්ශන් ගහනවා නම් වෙලාවට ආපහු ගහන්න ඕන. ඔපරේෂන් කරනවා නම් 2500 ක් වගේ යයි මට හිතෙන්නනේ...

    :yes:

    thanx mcn
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඈ යකෝ එතකොට උඹලා මට වඳ සැත්කම් කරන්න නේද ලෑස්තිය. තොපි හදන්නේ අපේ පූස් ජාතිය වඳ කරලා දාන්න. ඒවා කොහොද, පූසනි එක් වෙයව් වැඩි වැඩියෙන් ඩිස්ටි ඩිඩිං දාලා අපේ ජාතිය රැක ගනිව්.
    මීට,
    පූසි

    :lol::lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපිත් ඉන්ජෙක්ශන් එක තමයි මචන් ගහන්නෙ.කොහොමත් මාස 4කට සැරයක් වගේ තමයි ගහන්නෙ.ඔපරේෂන් එක එච්චර අව්ලක් නෑ.හැබැයි ඉතින් පූසිට මල වදයක් ඒක....:frown::dull:
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    හෝමෝන් injection ගහන්න එපා. ඒක කාලයක් යනකොට සතාට අමාරු වෙනවා. එකපාර operation කරන එක ලේසියි. Best Care එකෙන් කලොත් ඔක්කොම 2500 විතර යයි. උදේ කලාම දවල් 2-3 වෙනකොට සතා normal වෙනවා. Operatin එකට බර බලපානවා සතාගේ. 0773 400800 Best Care නුගේගොඩ