පූසෙක් බේරගන්න

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මූට එළිවෙනකන් ටයිමර් එකක් තියල පැය දෙකෙන් දෙකට මම ග්ලූකෝස් 10ml වගේ දුන්න එක සැරේකට. අද හවස් වෙද්දි මම වැඩ කර කර ඉන්න කොට මගේ කකුල් දෙකේ දැවටුනා ඇවිල්ල. මම අතගාත්දිත් රෙස්පොන්ස් කරා.

    පස්සෙ අඩන්න ගත්ත, ඌ ඌවම වෙනද වගේ නාවගන්න ට්‍රයි කරා. ටිකක් ඇවිදල ඉන්න ගත්ත.

    ඌ රූම් එකේ ලොක් කරල ගිහින් සැමන් එකක් ගෙනත් කඩල සැමන් වතුරයි, අමු සැමනුයි ටිකක් කන්න දුන්න. මූ කෑව. ඒත් මුගේ කට පට්ට ගඳයි තාම. මූව තව ගොඩදාගන්න ටිප්ස් මුකුත් නැද්ද?

    තව පූසො කැමති කෑම මොනාද? යෝගට් කන්නෑ, අමු මාලු හොඳයිද? ඇලර්ජීස් එන්න පුලුවන්ද? වමනෙ දාන්නෙ නැති දෙයක් කියපන්.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Amu malu epa. kanavanam kuppameniya tikak denna. mn sustagen tikak use karanava pet la sick unahama. Ekata pana gahala enava amaru wela hitiyath. Vet kenekuta pennanna.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126

    කුප්පමේනියා ටිකක් හොයලා දුන්නොත් මොකද මචන්?
     
    ඊයෙ අරං ගිහින් පෙන්නුව බං. සේලයින් ටිකක් දීල, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් 4ක් දීල බෙහෙත් දුන්න.

    කුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.
    ------ Post added on Dec 6, 2021 at 7:41 PM
     
    • Like
    Reactions: vipulavs

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    මූට එළිවෙනකන් ටයිමර් එකක් තියල පැය දෙකෙන් දෙකට මම ග්ලූකෝස් 10ml වගේ දුන්න එක සැරේකට. අද හවස් වෙද්දි මම වැඩ කර කර ඉන්න කොට මගේ කකුල් දෙකේ දැවටුනා ඇවිල්ල. මම අතගාත්දිත් රෙස්පොන්ස් කරා.

    පස්සෙ අඩන්න ගත්ත, ඌ ඌවම වෙනද වගේ නාවගන්න ට්‍රයි කරා. ටිකක් ඇවිදල ඉන්න ගත්ත.

    ඌ රූම් එකේ ලොක් කරල ගිහින් සැමන් එකක් ගෙනත් කඩල සැමන් වතුරයි, අමු සැමනුයි ටිකක් කන්න දුන්න. මූ කෑව. ඒත් මුගේ කට පට්ට ගඳයි තාම. මූව තව ගොඩදාගන්න ටිප්ස් මුකුත් නැද්ද?

    තව පූසො කැමති කෑම මොනාද? යෝගට් කන්නෑ, අමු මාලු හොඳයිද? ඇලර්ජීස් එන්න පුලුවන්ද? වමනෙ දාන්නෙ නැති දෙයක් කියපන්.
    මචං සාලයො හුරුල්ලො පැටව් බැදල දෙන්න. පූසො කන්න ආසයි
    පැටියෙක් නිසා අමුවෙන් දෙන්න එපා.. බඩත් සවුත්තු වෙච්ච එකානෙ
    ලොකු මාළු වලට වඩා පූසො ආස පොඩි කූරි මාළු වලට
     
    • Like
    Reactions: Ryan08 and vipulavs

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ඊයෙ අරං ගිහින් පෙන්නුව බං. සේලයින් ටිකක් දීල, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් 4ක් දීල බෙහෙත් දුන්න.

    Ela Machan.
    කුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.
    ------ Post added on Dec 6, 2021 at 7:41 PM
    Mula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    Mula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.
    ඔව් එයාල ආස ගහේ මුලට :yes: මොකුත් කරන්න ඕනෙ නෑ නිකං ගහක් ගලෝල දෙන්න හප හප ඉන්න
    හැබැයි මං හිතන්නෙ නෑ අසනීප වෙච්ච එකා නිසා කුප්පමේනියවලට ආස වෙයි කියල
     
    • Like
    Reactions: Ryan08 and vipulavs

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.
    ------ Post added on Dec 6, 2021 at 7:41 PM

    එහෙම මුකුත් දෙන්න ඕනෙ නෑ මචං, මුලත් එක්ක ගලවල ගෙනත් දීපන්කො. ඕක බස බස ගාල කන්නේ. පූසා ඕවා උයලා කන්නෙ නෑ . ඉස්සර වැටවල් අයිනේ තිබ්බම පූසට අසනීපයක් වුණාම හොයන් ගිහින් කන්නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ela Machan.

    Mula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.
    එළ බං හොයල ගෙනත් දෙන්නම්.

    මූට හොදටම සනීප උනොත් ගොඩක් කොමන් වෛරස් ලෙඩ වර්ග හැදෙන්න නැතිවෙන්න අර ළමයින්ට පොඩි කාලෙ ඉන්ජෙක්ෂන් කීපයක් දෙනනව වගේ මුන්ටත් දෙන්න ඉන්ජෙක්ෂන්ස් තියෙනවද? මම අහල තියෙනව trycat කියල එකක්.

    එහෙම දන්නවනම් කොටන් යන්න.
    ------ Post added on Dec 6, 2021 at 7:54 PM
     
    • Like
    Reactions: Ryan08

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මගේ බෝඩිමට කොහෙන්ද මංද ආපු පූසෙක් මම කන්න දෙන නිසා පුරුදු වෙලා බෝඩිමේ නතර උනා දැන් මාස 6ක් විතර ඇති.
    මොනව හරි කාපු දෙයක් නිසාද දන්නෑ ඌ රූ වමනෙ දාල පැත්තට කෙලා නිදාගෙන හිටියෙ, ඊයෙ එළියෙත් වමනෙ දාල මිසින් උනා. මම හොයල හොයල ලඟ ගෙදරක පේව්මන්ට් එකේ ඉදල අරන් ආව.

    මේ යෝදය දෙන මෙලෝ දෙයක් කන්නෑ, සැමන් එකක් ගෙනල්ල කඩල දුන්න, බිස්කට් දුන්න, හල්මැස්සො, චිකන්, යෝගට් අරව මේව දුන්න කිසි දෙයක් කන්නෑ. ඔහේ වැටිල ඉන්නව. මම කන්න ලං කරාම ඌ ඒක ඉව කරල ආය වමනෙ දැම්ම. සුදුපාටට පෙන වගේ දාන්නේ.

    මූට දෙන්න බෙහෙතක් දන්නවද කවුරු හරි? මම මූට දෙහිත් පෙව්ව බඩේ අමාරුවක්නම් හොද වෙන්න කියල.

    දන්න දෙනෙක් උදව්වක් කරන්න. මට මූ කන්නැතුව ඉන්න එක හෙන අප්සට්.
    DEHI pewwa? tho vage harkek

    :baffled: 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️

    RIP Poosa...

    Vet gawata ekkan gihin stomach eka pump karawapan.. worms awamath ohoma wenava, un pusage badawal kanava, ethakotath unge katin gadai fluids leak wena hinda.. wadi ayusha nam na vage.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    DEHI pewwa? tho vage harkek

    :baffled: 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️

    RIP Poosa...

    Vet gawata ekkan gihin stomach eka pump karawapan.
    බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.
     
    • Like
    Reactions: Ryan08

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.
    Are you having zoophilia ? 😅
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.
    Uba posekda? unta hoda na dehi wala tiyena ewa..
    respiratory problem da danne na, vet kenek gawata aran yanna machan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචං සැමන් හොඳ නෑ සත්තුන්ට.සාලයො දෙන්න.ඒකත් අමුවෙන් දෙන්න එපා අමු මාලු හොඳ නෑ. තම්බලා දෙන්න.සුද්ද කරන්න අවශ්‍ය නෑ.වතුර එකක් උණු කරලා සාලයො දෙතුන් දෙනෙක් භාජනේකට දාලා ඒකට උණු වතුර දාලා විනාඩි පහක් විතර තියලා දෙන්න.මොනම හේතුවක් නිසා වත් පැනඩෝල් නම් දෙන්න එපා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Uba posekda? unta hoda na dehi wala tiyena ewa..
    respiratory problem da danne na, vet kenek gawata aran yanna machan
    දන්නෑ නේ බං. වෙට් කෙනෙක් ගාවට එක්ක ගියා බං.

    මචං සැමන් හොඳ නෑ සත්තුන්ට.සාලයො දෙන්න.ඒකත් අමුවෙන් දෙන්න එපා අමු මාලු හොඳ නෑ. තම්බලා දෙන්න.සුද්ද කරන්න අවශ්‍ය නෑ.වතුර එකක් උණු කරලා සාලයො දෙතුන් දෙනෙක් භාජනේකට දාලා ඒකට උණු වතුර දාලා විනාඩි පහක් විතර තියලා දෙන්න.මොනම හේතුවක් නිසා වත් පැනඩෝල් නම් දෙන්න එපා.
    එළ මචං ගෙනත් දෙන්නම්. මූ කනවනම් ඕන මගුලක්. ටිකක් හරි කන්න ගත්ත එක ලොකු දෙයක්.
    ------ Post added on Dec 6, 2021 at 8:09 PM
     
    • Like
    Reactions: Ryan08