පූසෙක් බේරගන්න

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් මේ දවස් වල පූසෙක්ට සාත්තු කරනවා බං.අපෙත් නෙවෙයි.වාහනේක වැදිලා කට පොඩි වෙලා.සර්ජරි එකකුත් කරා.දැන්නම් ඇවිදලා කරලා ඉන්නවා.දැන් ඉතින් හොඳ වෙද්දි අපේ ගෙදරටම පුරුදු වෙයි.ආයෙ සත්තු හදන් නෑ කියල හිතන් හිටියට ඔහොම දෙයක් දැක්කම අහක බලන් ඉන්න බෑ බං
     

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    පුලුවන් ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න . එයාලගෙ ලෙඩ ගැන කියන්න අමාරුයි . එයාලට කතා කරල කියන්නත් බැහැනේ . වයිරස් ලෙඩක් හැඩුනොත් ටිකක් අව්ල් . එක්ක යන්නම අමාරු නම් මේකට කොල් එකක් දෙන්න . Dr සුමේධ ,DR තිවන්ක
    Universal Vets
    076 764 4228
     
    • Love
    Reactions: animation

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සතාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ
     
    • Like
    Reactions: AnuradhaRa

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මම නම් පූසන්ට අසමෝදගම් බලෙන් පොවනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඕන බඩේ අමාරුවකට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    තොගේ අම්ම තමයි zoophilia බල්ලෙක් එක්ක කරල තෝ වගේ අවලං බල්ලෙක් වදල තියෙන්නේ.
    ඉංග්‍රීසියෙන් සච පච ගෑවට කිසි වැදගත් කමක් නැති එකෙක් බං. ගණන් ගන්න එපා :love: