කන ඇතුලෙ නෙමේ එලියෙන් කනට ටිකක් පහළ, ලේ එන්නම කසා ගන්නව ගාන්න හොද ක්‍රීම් එකක් කියපල්ලකො (උඹලගෙ සත්තුන්ටත් මෙහෙම වෙලා බේත් ගත්තනම්) ගෙදර Hydrocortisone ක්‍රීම් එකක් තිබිල ඒක ගෑව. අඩුවක් නෑ