පූස කන ගාව කසනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කන ඇතුලෙ‌ නෙමේ එලියෙන් කනට ටිකක් පහළ, ලේ එන්නම කසා ගන්නව

    ගාන්න හොද ක්‍රීම් එකක් කියපල්ලකො (උඹලගෙ සත්තුන්ටත් මෙහෙම වෙලා බේත් ගත්තනම්)

    ගෙදර Hydrocortisone ක්‍රීම් එකක් තිබිල ඒක ගෑව. අඩුවක් නෑ

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    අපේ අක්කලගෙ ගෙවල් ගාව පොඩි එකෙක්ගෙ නහයට කිනිතුල්ලෙක් ගිහිල්ලා නහය ඇතුලෙ පැටව් ගහලලු. පූසගෙ මාර්ගෙන්ලු ගිහින් තියෙන්නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    රෑශ් එකක් ඇවිල්ලා ඇති පොන්ස්. වෙට් කෙනෙක්ට පෙන්නලා ක්‍රීම් එකක් ගනින්. මිනිස්සුන්ට දෙන ඇන්ටිෆන්ගල් මයිකෝරල් වගේ ක්‍රීම්ම තමා දෙන්නෙ මම දන්න විදිහට
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ක්‍රීම් ගහන්න එපා, මුලින්ම බලන්න සැරවා එනවද කියලා, කන කහනවා ඇත්තේ ඇතුලේ සැරවා ඇති
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    CfsfTU.gif