පූස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    රෑට රට වටේ ගිහින් උදේට එනව

    මුගෙන් තමා දැං කොරෝන හැදෙන්නෙ අපිට :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    රෑට රට වටේ ගිහින් උදේට එනව

    මුගෙන් තමා දැං කොරෝන හැදෙන්නෙ අපිට :angry:

    මිනිස්සුන්ගෙන් පූසන්ට බෝ වුණාට පූසන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියන්න සාක්කි නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    puseayek genala dipan u gedarata wela idi

    දැං බුදි
    ඕකට කන්ඩ දෙන්ඩ වෙනම සාලයො උරයක් ෆ්‍රිජ් එකේ දාල තියෙන්නෙ
    සැරේකට කූරි 5ක් විතර දෙනව
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,391
    7,677
    113
    Kotahena
    දැං බුදි
    ඕකට කන්ඩ දෙන්ඩ වෙනම සාලයො උරයක් ෆ්‍රිජ් එකේ දාල තියෙන්නෙ
    සැරේකට කූරි 5ක් විතර දෙනව

    පිරිමි එකෙක් නම් වටේ යනවා. ගැහැණු එකෙක් නම් සාලය දුන්නම ගෙදරම වෙලා ඉන්නවා.
    ඕකගෙ කුට්ටම මිරිකළා disable කරපං එතකොට හරි යයි.

    කර්ම පඩිසං දුන්නත් අවුලක් නෑ නේ. උඹ spa එකට වත් යන්නේ නැ නේ
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දැං බුදි
    ඕකට කන්ඩ දෙන්ඩ වෙනම සාලයො උරයක් ෆ්‍රිජ් එකේ දාල තියෙන්නෙ
    සැරේකට කූරි 5ක් විතර දෙනව

    :lol: ubata nati sapa uta :rofl:
    isara ape gedarath ohomai! bala bath kawe natenum bitarayak omlet dala denawa bath ekak anala thatha :baffled: ape nikan kanawa :rofl:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    පිරිමි එකෙක් නම් වගේ යනවා. ගැහැණු එකෙක් නම් සාලය දුන්නම ගෙදරම වෙලා ඉන්නවා.
    ඕකගෙ කුට්ටම මිරිකළා disable කරපං එතකොට හරි යයි

    ගෙදරට අරං එනකොට පැටිය කාලෙ කටුයි හමයි විතරයි උගෙ
    ගඳකුත් ආව ඌ ගාවින්
    අපි හිතුවෙ පූසියෙක් කියල. මොකද ඇට දෙක තිබුණෙ නෑ
    පස්සෙ තමා ඇට දෙකක් ආවෙ :lol: විහිලු නෙමේ
    නැත්තං පූසො ඉපදුන ගමං කිව්වෑකි පූසියෙක්ද පූසෙක්ද කියල
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොරෝන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නෙ නෑ. බය නොවී හිටු.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    කොරෝන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නෙ නෑ. බය නොවී හිටු.

    අපේ කුට්ටම වගේ එල්ලෙන කුට්ටමක් නෙමේ පූසට තියෙන්නෙ :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දෙයක් කරගන්න පුළුවන් එකෙක්ට කීවට කමක් නේ
    මේ යකාට අතේ පාරක් ගහගන්න බෑ හරියට අත වෙවුලනවා
    මූට පුළුවන් පුසාගේ ඇට දෙක මිරිකන්න? පුහ්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,267
    12,507
    113
    Piliyandala
    කන වෙලාව විතරක් කොහේ හරි ඉඳල දුවන එනවා. ඌට තියෙන ලොකුම බය අපි ඌ ට හොරෙන් මොනවා හරි කනවා කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මිනිස්සුන්ගෙන් පූසන්ට බෝ වුණාට පූසන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියන්න සාක්කි නෑ

    ජලභීතිකාව ‌‌බෝවෙන විදියට ‌බෝවෙන්න පුලුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං බුදි
    ඕකට කන්ඩ දෙන්ඩ වෙනම සාලයො උරයක් ෆ්‍රිජ් එකේ දාල තියෙන්නෙ
    සැරේකට කූරි 5ක් විතර දෙනව
    ඔච්චර සැප දෙන්න එපා ඔය අඩුකුලේ වල් පුසන්ට, බත් එක්ක අනල එකක් දෙන්න යන්තං පිලී රහ එන්න :P