ඔච්චර සැප දෙන්න එපා ඔය අඩුකුලේ වල් පුසන්ට, බත් එක්ක අනල එකක් දෙන්න යන්තං පිලී රහ එන්න :P අපෙ තාත්තගෙ වැඩ තමා, බඩ බහින ටිකට තව කන්ඩ දෙනව උඟෙ ඇගේ හැටියට කූරි 2-3ක් තමා සෙට් වෙන්නෙ සත්තුන්ට ඕනවට වඩා කන්ඩ දෙන එකත් උන්ට හොඳ නෑ මම හිතන්නෙ