පූස

AnuradhaRa

Well-known member
  • ඔච්චර සැප දෙන්න එපා ඔය අඩුකුලේ වල් පුසන්ට, බත් එක්ක අනල එකක් දෙන්න යන්තං පිලී රහ එන්න :P

    අපෙ තාත්තගෙ වැඩ තමා, බඩ බහින ටිකට තව කන්ඩ දෙනව
    උඟෙ ඇගේ හැටියට කූරි 2-3ක් තමා සෙට් වෙන්නෙ
    සත්තුන්ට ඕනවට වඩා කන්ඩ දෙන එකත් උන්ට හොඳ නෑ මම හිතන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබෙයි පෙසාගෙ ඒවයි මිරිකනවනෙ

    ඔයාට මූලග්ගින්න ඒකයි ඔය නිතරම කේන්තියෙන් ඉන්නෙ. ඇඳිරි නීතිය ඉවර වුනහමවත් ගිහිල්ල දොස්තර කෙනෙක් හම්බවෙලා ඕක පෙන්නල බෙහෙතක් ගන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔයාට මූලග්ගින්න ඒකයි ඔය නිතරම කේන්තියෙන් ඉන්නෙ. ඇඳිරි නීතිය ඉවර වුනහමවත් ගිහිල්ල දොස්තර කෙනෙක් හම්බවෙලා ඕක පෙන්නල බෙහෙතක් ගන්න

    Na
    Ekakariwa jiwathwela Manasa wiyakuula wela
    Oya gaallamekda?