පෘතුවියට ජලය ලැබුනු සැටි.

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
පෘතුවියට ජලය ලැබුනු සැටි.


පෘතුවියට ජලය ලැබුනු සැටි.





025810_600x450_cb1265235841.jpg





ආරම්භයේ චන්ද්‍රයා නිර්මාණය වී ඇත්තේ පෘතුවිය මත දැවන්ත ග්‍රාහකයෙක් පතිත වීමෙන් වනතර එම කාලයේදි පෘතුවියේ දේශගුණය ජලයෙන් තොර
වියළි බවකින් යුක්ත වී ඇතැයි වාර්තා වේ. නමුත් පසු කාලයේදි පෘතුවිය මතට විටින් විට පතිත වෙන ලද කුඩා පරිමාණයේ ග්‍රහ වස්තූන් නිසා
ජලය පෘතුවියට ලැබී ඇතැයි සදහන් කළ හැක.මුලින්ම විශ්වාස කරත් එක වර්ගයක ග්‍රාහකයක් මත දැනට සාගරයේ පවතින හයිඩ්‍රජන් සහා ඔක්සිජන් වල
සම්ස්ථානියක් තිබුනත් නූතන පර්යේෂණයන් වලට අනුව සෞර ග්‍රහ මණ්ඩලයේ වටේ ඇති අයිස්කාර පථය හෙවත් කියුපර් පටිය මතින් පැමිණි ග්‍රාහක
වල අඩංගු මූලද්‍රව‍යයන් හටද මේවා සමාන වෙන බවයි.

හයිඩ්‍රජන් සමස්ථානික දෙක්කින් යුක්තතර පළමු එක ලෙස සමාන්‍යය ප්‍රෝටෝනයක් සහිත සමස්ථානිකය සැලකිය හැකිතර, දෙවැනි එක ඩියුටෝරියක් වනතර එයහි අමතර ලෙස
නියුට්‍රෝනයක් පවති.. අප පෘතුවි සාගරේ ජල අණු 5000 කට මෙම ඩියුටෝරියම් 1.6 ක් පවතින අතර. ජලයහි ආරභය එක සොයාගැනීම සදහා මෙම අනුපාතය අඩංගු
ග්‍රාහක වස්තුන් පරික්ෂකිරිම ඉතා සාර්ථක ක්‍රමවේදයක් බව දැක්වේ. විටින් විටින් පෘතුවියට පතිත වී ඇති ග්‍රාහක වස්තුන් පරික්ෂාකිරිම මගින් යම් ප්‍රමාණයකට
මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට ඔවුනට හැකිවූ බව සදහන්. නිදර්ශනයක් ලෙස ඕර්ට් වළාකුලේ ඇති ක්‍රෝන්ඩ්‍රයිට් හි ප්‍රභේදයක් වන enstatite chondrites නම් වූ
ග්‍රාහක වස්තුන් මත මෙම අනුපාතය පෘතුවියට මතට වඩා දෙගුණයක් ඇති බව දැක්වේ. මෙම ඕර්ට් වළාකුළ යනු සුර්යයා කේන්ද්‍ර කොට ගෙන අලෝක වර්ෂයක් පමණ
සුර්යයාගේ සිට දුරකින් පිහිටා ඇති දැවන්ත ග්‍රාහක වස්තුණ් සහිත ප්‍රදේශයක් වේ. මෙම ප්‍රදේශය ප්ලුටෝගේ සිමාවෙන් එහාටද යනතර
එයහි ග්‍රාහක වස්තූන් ට්‍රීලියනකට අධික ප්‍රමාණයක් ඇතැයි ගණනය කර තිබේ. ක්‍රෝන්ඩ්‍රයටි යනු ව්‍යුත්පන්නයට ලක්නොවී ඇතියි
ග්‍රාහක් කොටස් ලෙස සදහන් කරහැක.



- Snowl -
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm