පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

    [FONT=&quot]නාසා ආයතනය අපට ඉතා වැදගත් වන රහසක් සොයා ගෙන ඇත. එනම් පෘථිවියට සමාන තවත් ග්‍ර‍හලෝකයක් ඇති බවයි. එය “කෙප්ලර් [/FONT]452b” [FONT=&quot]යනුවෙන් නම් කර ඇත.නාසා ආයතනයේ විද්‍යා අංශ ප්‍රධානී විද්‍යාඥ ජෝන් ගෘන්ස්ෆෙල්ඩ් විසින් මෙය [/FONT]'[FONT=&quot]පෘථිවිය [/FONT]2.0' (Earth 2.0)[FONT=&quot]යනුවෙන්ද හඳුන්වා ඇත.මෙම ග්‍රහලෝකය නාසා ආයාතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් සොයා ගන්නා ලදී.

    [/FONT]

    kp1.jpg

    [FONT=&quot]එම ග්‍ර‍හලෝකය අප පෘථිවියේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත්වන බවත්[/FONT], [FONT=&quot]එය පෘතුවි විශ්කම්භයට වඩා [/FONT]60%[FONT=&quot] විශාල වන බවත් ඔවුහු විශ්වාස කරති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම ග්‍ර‍හලෝකය පෘථිවියට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර හිරුට සමාන තරුවක් වටා භ්‍ර‍මණය වන බවද සොයා ගෙන ඇත. එම තරුව අප සූර්යයාට වඩා හතර ගුණයකින් විශාල සහ දස ගුණයකින් දීප්තිමත් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම නිවුන් සහෝදරයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.ලැබී ඇති තොරතුරු අනුව කෙප්ලර් - [/FONT]452b [FONT=&quot]ග්‍රහලොව පෘථිවියට වඩා වසර බිලියන එක හමාරක් පමණ පැරණි වන නිසා මෙම ග්‍රහලොවෙහි ද අපේ පෘථිවියේ මෙන් ජීවය පරිණාමය වී තිබීමට බෝහෝ ඉඩකඩ ඇති බවට විශ්වාස කෙරේ. මෙම ග්‍ර‍හලෝකය පිලිබද නාසා ආයතනය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - [/FONT]452b [FONT=&quot]ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.[/FONT]
     
    • Like
    Reactions: itguy and awjas2621

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1. Old story

    2. නුදුරු අනාගතේදී නං යන්න විදිහක් නෑ ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    නුදුරු අනාගතේ කොහේ යන්නද බන් තාම හදට ගියෙත් නෑ. ආලෝකේ වේගෙන් යන්නත් බෑ තාම. හද්ද ඩොටේ තියන මගුලක් හොයන් :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    ඕක ටිකක් පරණ සින් කොන් එකක්.
    අනික ජිවය පරිනාමය වෙලානම් අපේ වගේ. ඒ ලෝකෙත් දැන් විනාස කරලා ඉවර ඇති උන්. :dull:
    tfs
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නුදුරු අනාගතේ කොහේ යන්නද බන් තාම හදට ගියෙත් නෑ. ආලෝකේ වේගෙන් යන්නත් බෑ තාම. හද්ද ඩොටේ තියන මගුලක් හොයන් :lol:

    sira bun

    office eke idan gedeta yannat paya ganak yanawa bun :angry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    sira bun

    office eke idan gedeta yannat paya ganak yanawa bun :angry:

    :lol::lol::lol:ඔවු ඕයි.කිලෝමීටර් 18 යන්න පැය එකහමාරක් යනව.ආලෝක වර්ස 1400 ක් කතාව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සුන්ට යන්න බෑ වොන් නියුමාන් මැශින් හදල එව්ව යවල ඒවත් එක්ක ශුක්‍රාණුයි ඩිම්බ සෛලයි යවල එහෙ කෘතිමව ගර්භාශයක් හදල සංසේචනය කරවල තමා මිනිස්සුන්ව යවන්න වෙන්නෙ :yes: :yes:
    තාම හඳෙන් එහාට යවාගන්න බැරි වුනාට AI සැලකිය යුතු වේගෙකිං දියුණු වෙනව නියුමාන් මැශින් එකක් හදාගන්න පුලුවන් වෙයි :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ට යන්න බෑ වොන් නියුමාන් මැශින් හදල එව්ව යවල ඒවත් එක්ක ශුක්‍රාණුයි ඩිම්බ සෛලයි යවල එහෙ කෘතිමව ගර්භාශයක් හදල සංසේචනය කරවල තමා මිනිස්සුන්ව යවන්න වෙන්නෙ :yes: :yes:
    තාම හඳෙන් එහාට යවාගන්න බැරි වුනාට AI සැලකිය යුතු වේගෙකිං දියුණු වෙනව නියුමාන් මැශින් එකක් හදාගන්න පුලුවන් වෙයි :yes: :yes:

    හිතන තරම් ලේසි නෑ ශුක්‍රානුවෙකුයි ඩිබ්බෙකුයි යවන්නත්.:no: :no:
    රේඩියේශන් වලින් බේරල ඔව්ව යවන්න බෑ දැන්ට :no: :no:
    අනික ශුක්‍රානුවයි ඩිම්බයි ඔය ග්‍රහලෝකෙට ගියත් ඩීඑන්ඒ මියුටේශන් වෙලා එහෙට යද්දි අමුතුම ජාතියෙ ජීවියෙක් හැදිල ඉදී :D :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිතන තරම් ලේසි නෑ ශුක්‍රානුවෙකුයි ඩිබ්බෙකුයි යවන්නත්.:no: :no:
    රේඩියේශන් වලින් බේරල ඔව්ව යවන්න බෑ දැන්ට :no: :no:
    අනික ශුක්‍රානුවයි ඩිම්බයි ඔය ග්‍රහලෝකෙට ගියත් ඩීඑන්ඒ මියුටේශන් වෙලා එහෙට යද්දි අමුතුම ජාතියෙ ජීවියෙක් හැදිල ඉදී :D :D

    බේරල යවන්න ක්‍රමයක් හොයාගත්තත් පොඩි කුප්පි දෙකක දාලනෙ යවන්න තියෙන්නෙ මිනිස්සු වගේ කිලෝ 70 80 යවන්න නෑනෙ :D :D
    ඉතිං මොන මොනා හරි ඔතල යවාගන්ඩ පුලුවන් වෙයි බං ඔය voyager යානා එහෙම ගියෙ :yes: :yes:
    mutation වෙලා හැදුනත් කොහොම හරි මිනිස්සුනෙ යවාගන්නකංනෙ අමාරුව එහෙම හරි යවාගත්තට පස්සෙ හරිනෙ :baffled: :baffled:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ විශ්වයේ කොහේ හෝ අනිවා ජීවය තියෙනවාමයි.
    සූර්ය්‍යා කියන්නේ තරුවක්. නකමට හිතුවොත් අනිත් තරුත් සූර්්‍යයේම තමයි.
    ඒ හැම තරුවකටම අයිති ග්‍රහ ලෝක ඇති.
    ඒවාගෙන් දහස් ගානක ජීවය ඇති.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    [FONT=&quot]නාසා ආයතනය අපට ඉතා වැදගත් වන රහසක් සොයා ගෙන ඇත. එනම් පෘථිවියට සමාන තවත් ග්‍ර‍හලෝකයක් ඇති බවයි. එය “කෙප්ලර් [/FONT]452b” [FONT=&quot]යනුවෙන් නම් කර ඇත.නාසා ආයතනයේ විද්‍යා අංශ ප්‍රධානී විද්‍යාඥ ජෝන් ගෘන්ස්ෆෙල්ඩ් විසින් මෙය [/FONT]'[FONT=&quot]පෘථිවිය [/FONT]2.0' (Earth 2.0)[FONT=&quot]යනුවෙන්ද හඳුන්වා ඇත.මෙම ග්‍රහලෝකය නාසා ආයාතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් සොයා ගන්නා ලදී.

    [/FONT]

    kp1.jpg

    [FONT=&quot]එම ග්‍ර‍හලෝකය අප පෘථිවියේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත්වන බවත්[/FONT], [FONT=&quot]එය පෘතුවි විශ්කම්භයට වඩා [/FONT]60%[FONT=&quot] විශාල වන බවත් ඔවුහු විශ්වාස කරති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම ග්‍ර‍හලෝකය පෘථිවියට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර හිරුට සමාන තරුවක් වටා භ්‍ර‍මණය වන බවද සොයා ගෙන ඇත. එම තරුව අප සූර්යයාට වඩා හතර ගුණයකින් විශාල සහ දස ගුණයකින් දීප්තිමත් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම නිවුන් සහෝදරයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.ලැබී ඇති තොරතුරු අනුව කෙප්ලර් - [/FONT]452b [FONT=&quot]ග්‍රහලොව පෘථිවියට වඩා වසර බිලියන එක හමාරක් පමණ පැරණි වන නිසා මෙම ග්‍රහලොවෙහි ද අපේ පෘථිවියේ මෙන් ජීවය පරිණාමය වී තිබීමට බෝහෝ ඉඩකඩ ඇති බවට විශ්වාස කෙරේ. මෙම ග්‍ර‍හලෝකය පිලිබද නාසා ආයතනය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - [/FONT]452b [FONT=&quot]ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.[/FONT]

    Api jeewath wela inna kalaya thula okata yanna wenne na bn. Atharala daapan :D:D:D