පෘථිවිය වගේමලු....
යාළුවනේ මෙන්න පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හොයාගෙන..
යාළුවනේ මෙන්න පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හොයාගෙන..
mekata rocket ekak yawala information ganna awurudu 200k yanawalu![]()

අවුරුදු 200ක් යයි කියලා කියන්නේ දැනට තියෙන විද්‍යාව අනුව...
කවුද දන්නේ ආලෝකේ වේගෙටත් වැඩිය වේගෙන් යන්න චාන්ස් එකක් එයි කියල... (හරි හරි, අයින්ස්ටයින් අදී ඇත්තෝ කියල තියෙනවා තමයි එහෙම බෑ කියල.. ඒත් ඔන්න අලුත් පර්යේෂණයක මතයක් අන්ව ආලෝකයේ වේගය නියතයක් නෙවේ ලු.. )
great info. habai oka kalinma deshanaa kale ape buduradun![]()
nice

na? ko koheda oka kiyala thiyenne?
Suthraye nama wath dapan balanna

බොහොම ස්තුතියිela
nice machan
+rep
ඒකේ ජීවීන් ඉන්නවා කියලා තාම හොයාගෙන නෑ.ඒත් එහෙම වෙන්න පුලුවන් කියලා සැක කරනවලු.ඒත් ඒවා හොයාගන්නකොට අපි නෑ...ela oke minissuth athida
