ආලෝක වර්ෂයක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය පකවල් හොයනවට වඩා කලින් මට ආසයි පෘතිවියේ උත්තර ද්‍රවය ඉඳන් දක්ෂිණ ද්‍රවය වෙනකන් පසාරු වෙන්න හිලක් හාරලා පෘතිවියේ මැද තියෙන්නෙ මොනාද කියලා බලන්න.
    අඩෝ මට ආසයි එහෙම හිල් කරලා එක පැත්තකින් චූ කරලා අනිත් පැත්තෙන් වැක්කෙරෙනවා බලන්න :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔය පකවල් හොයනවට වඩා කලින් මට ආසයි පෘතිවියේ උත්තර ද්‍රවය ඉඳන් දක්ෂිණ ද්‍රවය වෙනකන් පසාරු වෙන්න හිලක් හාරලා පෘතිවියේ මැද තියෙන්නෙ මොනාද කියලා බලන්න.
    ඒක කරන්න බෑනෙ, එහෙම කලොත් උඹ එක පැත්තකින්වත් එලියට එන්නෙ නැතුව දෙපැත්තට පාවෙවී තමා ඉන්න වෙන්නෙ..

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ලෝටස්
    මෙහෙම හිතපන්කෝ. මේ පහළ රූපේ වගේ A සහ B කියලා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.

    IgabwX.jpg

    හිතන්න A සහ B දෙන්නම ඇවිදින්නේ එකම වේගයෙන් [නියත වේගයකින්(3mph)] ඒ කියන්නේ A ට ඌ ඉන්න තැන ඉඳලා B ඉන්න තැනට යන්න පැයක් හරියටම පැයක් යනවා. එහෙම නම් B ටත් එයා ඉන්න තැන ඉඳලා A ඉන්න තැනට යන්න හරියටම පැයක් යනව. ඉතින් ආලෝකයත් ඔය වගේ තමයි. දුර ගිහිල්ලා බැලුවත් ඒ ආලෝකය ගමන් ගන්න ඒ වගේම වෙලාවක් යනව. හැබැයි ආලෝකයේ වේගය පරද්දන මොකක්ම හරි ක්‍රමයක් හොයා ගත්තොත් ඔන්න ඔය කතාව හරියටම හරියනවා. හරියට A කාර් එකකින් අවොත් අන්න අර කියාපු නියත 3mph එක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි. ආලෝකයේ වේගය නියතයක් වෙලා තියෙනකල් ඔය කියන කතාව වැරදි මෝඩ කතාවක් විතරයි.🤷‍♂️

    අඩෝ මට ආසයි එහෙම හිල් කරලා එක පැත්තකින් චූ කරලා අනිත් පැත්තෙන් වැක්කෙරෙනවා බලන්න :D
    මම උඩ හිලෙන් කක්කා දැන්නම්. උබ යට හිලට කට අල්ලන් ඉඳපන්. Earth inner core එකේ tempurature එකට කක්කා බේක් වෙලා එන්නේ. 🤷‍♂️
    ------ Post added on Feb 22, 2025 at 9:28 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඒවගේම අදික ගුරුත්වය සහිත වස්තුන් නිසා අවකාශයේ ආලෝකය යනකොට වර්තනය වෙන්න පුළුන් නිසා ඔය තරු පේන තැන්වල නොවෙන්න පුළුවන් ඒවා ඇත්තටම තිබුනේ
    "Gravitational lensing" එහෙමත් නැත්නම් "ගුරුත්ව කාච ආචරණය". :yes: ගුරුත්ව කාච ආචරණෙ නිසා ඇතිවෙන සංසිද්ධියක් තමයි 'Einstein ring' එකක් කියන්නෙ.ඕක ගැන මං ආර්ටිකල් හුගක් ලියලා කිරියෙ දාලා තියෙනවා. මේ ඒවයින් කීපයක්.

    🛰️🧐🌌 "ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය" මගින් දුටු "MACS J0647.7+7015" මන්දාකිණි පොකුරෙහි සිදුවන ගුරුත්ව කාච ආචරණය (Gravitational Lensing) 🌌🧐🛰️

    🔍🌌🛰️ විශ්වයේ වඩාත් ඈතින්ම හමුවූ, ගුරුත්ව කාච ආචරණය මුල්කොට ගනිමින් හටගන්නා අපූර්ව සංසිද්ධිය: 'Einstein ring' 🛰️🌌🔎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 11 - ගුරුත්වයේ සිනහව ("Cheshire Cat" මන්දාකිණි සමූහයේ සිදුවන ගුරුත්වාකර්ශණ කාච ආචරණය) 🌌🔭🌎

    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mechchara dramatic wenna epa ithin,,

    api nan me athal ekata samaraha tharu balala ane shoi lassani eka eka paata gaga innava , samahara ewa explode wela api danneth na....

    alien kenek dakinava kiyala hithanna epa, hithapan api tharuwak diha balana seen eken
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    අපිට රෑට අහසේ පේන සමහර තරු දැන් එතන නෑලු මැරිලා ඔය ආලෝක වර්ශ කතාව නිසා තාම ඒ එලිය අපිට එනවලු. :cry:
    api nan me athal ekata samaraha tharu balala ane shoi lassani eka eka paata gaga innava , samahara ewa explode wela api danneth na....
    මේක මාර interesting මේ ගැන පැහැදිලි කරන්නකො @Stimulus mind

    😍😍😍
    ------ Post added on Feb 22, 2025 at 9:37 PM
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අපිට මේ supernova එක පියවි ඇසට බලන්න වෙන්නේ තවත් අවුරුදු ගානකට පස්සෙ ද?
    yeah ow ban ,

    uba hithapan, kawada hari dawasaka api insterstellar travel karanna gaththa kiyala, uba kawada hari huthuwada apita live phone call ekak ganna puluwan kiyala, eka wenne na loweth,

    lets see a example from one of my fav movie "passengers"

    • Love
    Reactions: NRTG and Pol hora

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,418
    113
    ආලෝක වර්ශයක් කියන්නේ ආලෝකය අවුරුද්දක් තුල ගමන් කරන දුර. ආලෝකය තප්පරයකට සැතපුම් 186,282 දුරක් ගමන් කරනවා. ඒක තමා අපි දන්න උපරිම වේගය.

    එතකොට විද්‍යාඥයින් කියනවා කියලා හිතමු ආලෝක වර්ශ 2500 එහා තියෙන ග්‍රහලෝකයක් ගැන. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකයේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න වර්ෂ 2500 ගතවෙලා තියෙනවා. අපි හිතමු පෘථිවියේ ඉඳලා අති දියුණු දුරේක්ෂයකින් අපට ඒ ග්‍රහලෝකය දිහා බලන්න පුළුවන් කියලා. එතකොට අපිට පේන්නේ අවුරුදු 2500 කට කලින් ඒක තිබුණ විදිහ.

    ඒ වගේම ඒ ග්‍රහලෝකයේ ජීවීන් ඉන්නවා නම්, ඒගොල්ලො දුරේක්ෂයකින් අපේ පෘතුවිය දිහා බැලුවොත් ඒගොල්ලන්ට පේන්නේ මීට අවුරුදු 2500 කලින් රෝමයේ Colosseum එකේ හිටපු මෙන්න මේ වගේ Gladiator කෙනෙක් වෙන්න පුළුවන්. 🙂

    උපුටා ගැනීමකි View attachment 247112

    @Stimulus mind
    ------ Post added on Feb 22, 2025 at 8:43 AM
    සමහර විට ඒ ලොක වල අයට ආලෝකය ටවැඩි වේගයකින් ගමන් කරන මොකක් හෝ කිරනයක් හරි වෙන මොකක් හරි දෙයක් තිබුණොතින්
     
    • Like
    • Love
    Reactions: Pol hora and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේක මාර interesting මේ ගැන පැහැදිලි කරන්නකො @Stimulus mind

    😍😍😍
    ------ Post added on Feb 22, 2025 at 9:37 PM
    තාරකාවක ආයුකාලෙ ඉවර වුණාම සුපර්නෝවා ඇතිවෙන්නෙ ඒ තරුවෙ හරයෙ ඒ කියන්නෙ 'core' එකේ හයිඩ්‍රජන් දායක කරගෙන සිද්ධවෙන න්‍යෂ්ටික විලයනය නැවතුනාම. එතකොට තමයි ඒ තරුවල core එක ගුරුත්වාකර්ශන කඩාවැටීමකට නැත්නම් gravitational collapse එකකට මුහුණ පාන්නෙ. එතකොට තමයි තාරකාව සුපර්නෝවා එකක් විදිහට පිපිරිලා යන්නෙ. සුපර්නෝවා එක නිසා විනාශ වෙන තරුව ලොකු තරුවක් නම් සුපර්නෝවා එකෙන් පස්සෙ කළු කුහරයක් විදිහට පරිවර්තනේ වෙනවා. පොඩි තරුවක් නම් නියුට්‍රෝන තාරකාවකට පරිවර්තනේ වෙනවා. සරලවම පැහැදිලි කරොත් ඕක තමයි සිද්ධිය. සුපර්නෝවා ගැනත් මං ලියලා කිරියෙ දාපු ආර්ටිකල් ගොඩක් තියෙනවා. සර්ච් කරලා බලන්න.
     
    yako me waddek inne, supiriyatama kiyala deela,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ලංකාවේ ප්‍රයිවට් බස් එකකින් , ස්ක්ර්වීයාගේ දුරදක්නෙත් අරගෙන ඉක්මනට අර ග්‍රහලෝකෙට පෑගුවොත් පුළුවන් වෙයි 🥱
    පට්ට :lol: (y)
     
    • Haha
    Reactions: NRTG and Pol hora