පෙජරෝව highway ඵකේ අවසන් ගමන් යයි....🔥☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,970
    113
    මධ්‍යම අධිවේගී මාර්ගයේ 46.4 වන කිලෝමීටර් කණුව අසලදී මීරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්වීමෙන් අද(08) දහවල් සිදුවූ අනතුර.







    https://www.facebook.com/share/p/1ETofoDk4v/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    pothata gediyak thiyai.okama hadanna nan pissek wenna one.melo deyak ithuru nane :rolleyes:
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,379
    113
    ඕව අයින් කරන්න කාලෙ හරි බන් ලන්කාවෙ උඩ දාගෙන පැද්දට.