පෙට්ටිය කඩනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලගදි කට්ටිය බඩු ගෙනාවද ඊබේ, ඇමසන් වගේ.
    දැන් කස්ටම් එකෙන් පෙට්ටිය කඩල බලනවද මොනාද තියෙන්නේ කියලා.
    ඇමසන් එකෙන් delay spray එකක් ගේන්න ඕන.
    වැඩේ අල වෙයිද?
    ටැක්ස් ගහයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    ලගදි කට්ටිය බඩු ගෙනාවද ඊබේ, ඇමසන් වගේ.
    දැන් කස්ටම් එකෙන් පෙට්ටිය කඩල බලනවද මොනාද තියෙන්නේ කියලා.
    ඇමසන් එකෙන් delay spray එකක් ගේන්න ඕන.
    වැඩේ අල වෙයිද?
    ටැක්ස් ගහයිද?

    ඇයි ඉතින් ඇමසන් එකෙන්ම, ෆාමසියෙ නැතේ

    Daraz එකෙත් තියෙන්නේ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    යකෝ ඕව use කරන්න එපා, අපේ රටේ මාසෙකට පස් දෙනෙක් හදිසියේ මැරෙනවලු ඕව නිසා , spray එකක් උනත් මොනාද දන්නේ නැහැනේ
     
    • Love
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ ඕව use කරන්න එපා, අපේ රටේ මාසෙකට පස් දෙනෙක් හදිසියේ මැරෙනවලු ඕව නිසා , spray එකක් උනත් මොනාද දන්නේ නැහැනේ
    @Hyaenidae dakkane mehe thiyana jarawa gahapuwama wena de

    Ah. Genath balanna ithin detain kaloth atharala danna bariye.

    Pettiyak nathuwa nikam bubble bag ekaka genawoth godak durata detain wenne na (EMS)

    ela ela. balamu. amazon eken godak welawata ewanne nam polythene wage bag ekaka.
    ------ Post added on Oct 25, 2022 at 12:03 PM
     
    • Wow
    Reactions: Hyaenidae

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,703
    113
    Mother Earth
    එහෙම ඒවත් තියෙනවද බන්. ඕක ගහල අතේ ගැහුවම ගොඩක් වෙලා ගහන්න පුළුවන් ඇති නේ 🌚
     
    • Haha
    Reactions: vj3660

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දෙකක්ම ගෙන්නපන් පෙට්ටිය කඩන එකටත් එක්කම. අරුන් ශිප්කරනකොට කියපන් පොඩි නොට් එකක් දන්නා කියල "මචන් උබ එකක් ගනින් "කියල :ROFLMAO:
     
    • Haha
    Reactions: SK29

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දෙකක්ම ගෙන්නපන් පෙට්ටිය කඩන එකටත් එක්කම. අරුන් ශිප්කරනකොට කියපන් පොඩි නොට් එකක් දන්නා කියල "මචන් උබ එකක් ගනින් "කියල :ROFLMAO:
    Yuga-Labs-Bored-Ape-Yacht-Club-7940.jpg