මේකේ පෙට්ටි සීන් ගැන ත්‍රේඩ් වැටෙනවා වැඩිද මන්දා.

අදටම පෙට්ටි ත්‍රේඩ් කිහිපයක් වැටුනා. අනේ මන්දා උබලටත් තියෙන්නේ පෙට්ටි ප්‍රශ්ණ.
පෙට්ටිය බලන එකේ වරදක් නෑ, කෙල්ලෝ කොල්ලන්ගේ ජොබ් එක, වත්කම, වාහනයක් තියෙනවද නැතිකම, ගෙයක් තියෙනවද නැති එක, උස මහත, තට්ටයෙක් ද කොණ්ඩේ තියෙනවද මේ හැම එකම බලනවා. ඉතින් කොල්ලත් මොනවා හරි බැලුවට වරදක් නෑ. බදින්න යනකොට තමන් කැමති දේවල් තමන්ගේ සහකරුවගේ/කාරියගේ තියෙනවද කියලා බලන එකේ වරදක් නෑ. මිනිස්සුන්ගේ ආශාවල් තියෙනවා, ඒවා විවිධාකාරයි. නමුත් හැම දෙයම සර්ව සම්පූර්ණ නෑ. පොඩි අඩුපාඩුවක් තිබුනා කියලා සම්පූර්ණ කෙල්ලවම විසි කරන එක තේරුමක් නැති වැඩක්. කෙල්ල පට්ට බඩුවක් වගේ නම් නොබැද ඉන්න එක වෙනම දෙයක් නමුත් බදින්න බලාගෙන කලින් කොල්ලා එක්ක ජිගියක් දාලා පෙට්ටිය කඩාගෙන පස්සේ අරු පොල්ල තියලා පැන්නා නම්. පට්ට සල්ලියක් තියෙන, උගත් ,හොද ගති ගුණ තියෙන කෙල්ලෙක් නම් බැන්දට කමක් නෑ. කෙල්ලෙක්ගේ බලන්න ඕන දේවල් ගත්තම පෙට්ටිය කියන දේ ලිස්ට් එකේ යටටම යවන්න ඕනේ.
පෙට්ටියට වඩා වැදගත් දේවල් තියෙනවා බලන්න.
කෙල්ලගේ ගතු ගුණ = චාම් බව, අරපිරිමැස්ම, සන්සුන් බව, මාන්නය අඩුකම, නිහතමානි කම, අලස නොවීම, කඩිසර වීම, ඕනවට වඩා සංවේදි නොවීම,සමාජශීලිබව, ආචාරශීලි බව, පවුලට පක්ෂපාතිවීම, කරුණාව දයාව අනුකම්පා සහිත වීම. මේවා අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ නැත්නම් පවුල් කන්න බෑ, වදයක් වෙනවා ටික දවසක් යනකොට. උදාහරණයකට කෙල්ල චාම් නැතුව නතාෂා වගේ පිටි උලාගන්නවා නම්, උබට ජොබ් 2,3 කරන්න වෙයි බඩු අරන් දෙන්නම. කෙල්ල අරපිරිමැස්මකින් තොරව වැඩ කරනවා නම් නාස්තිය වැඩිවෙයි, කෙල්ල මාන්නක්කාර නම් ඒකිගේ පවුලේ වංශේ කබල් ගායි වළියක් ගියාම, කෙල්ල නිහතමානි නෙවෙයි නම් කෙල්ල උබ කියන කිසිම දෙයක් පිළීගන්න එකක් නෑ ,තමන් හරි මතේම ඉදියි, කෙල්ල අලස නම්, කඩිසර නැත්නම් උයන්නේ කවුද? උදේට තේ එක දෙන්න කවුද? රෙදි හෝදන්නේ කවුද? උබට ඔක්කොම කරන්න වෙයි. ගෙදර වැඩ ටික වත් කරන්නේ නැති, දවල් වෙනකම් නිදාගන්න ගෑණියෙක්ගේ පෙට්ටියෙන් වැඩක් තියෙනවද?
උගත් කම = අඩුම ගානේ හොද ජොබ් එකක් කරන්න තරම් වත් ඉගෙන තිබිම. මිනිහට මොනවා හරි වෙලා අබාධිත උනොත්. පවුලට කන්න බොන්න දෙන්න කවුද? ළමයින්ට කන්න බොන්න දෙන්නේ කවුද? ඒක නිසා බදිනවා නම් උගත් කෙල්ලෙක්ව බැදපන් නැත්නම් උබලට මොනවා හරි උනොත් පවුලම අනාතයි. උබ ගොනා වගේ කරත්තය තනියෙන් අදින්න එපා, කරත්තය ගෑණිත් එක්කම ඇදපන්. එතකොට උබට මොනවා හරි උනොත් ගෑණි අදියි, ගෑණිට මොනවා හරි උනොත් උබ අදියි. මාරුවෙන් මාරුවට පවුල රෝල් කරගෙන එතකොට යතකැහියි. ළමයි ඉන්න කොට තමයි කෙල්ලගේ උගත් කමේ වටිනාකම හොදට දැනෙන්නේ. පොඩි ළමයි 2, 3 හදලා උබ අබාධිත උනොත් ,කෙල්ලට හොද රස්සාවක් කරන්න බැරි නම් පවුලම අනාතයිනේ?
බුද්ධිමත් කම = උගත් කමයි,බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්. උගත් කම කිව්වම සල්ලි නිසි ආකාරයෙන් ආයෝජනය කරලා ධනවත් වීම, රණ්ඩුවක් ගියාම ඒක ෂේප් කරලා ගොඩ දැමීම වගේ දේවල් තමයි අයිති වෙන්නේ. බුද්ධිමත් කෙල්ලෙක් දාගත්තොත් අනිවාර්යෙන්ම කොල්ලා පෝසත් වෙනවා.
චරිතය = බඩුවක්ද නැද්ද කියන එක. කලින් කිව්වා වගේ ආදරය කරන කොල්ලට පෙට්ටිය කඩාගන්න දුන්නා කියලා කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ, බඩුවක් වෙන්නේ වටේටම දෙන්න ගත්තමයි. බඩු බදින්න බෑනේ, පාරේ යනකොට මිනිස්සු පල් එක දායි, අසැල් වැසියන් ගෙදරට පැනලා අරින්න එයි. දුවෙක් ඉපදුනොත් දුවටත් බඩු ලේබල් වදියි. සමහර උන් නම් බඩුත් බදිනවා. ඒකේ උන්ගේ කැමැත්ත නමුත් බඩු බැදලා ලංකාවේ සාමාන්‍ය පලාතක ඉන්න බෑ, එක්කෝ රට පනින්න ඕනේ, නැත්නම් ගොඩක් පෝසත් වෙලා පෝසත් පැත්තකට යන්න ඕනේ.
මාමණ්ඩිගේ/කෙල්ලගේ වත්කම = කෙල්ල පෝසත් නම් උබත් ගොඩ.
ගෙදර වැඩ කිරිමේ හැකියාව = උයන්න පුලුවන්ද?, ගෙදර අස් කරන්න පුලුවන්ද? ,රෙදි හෝදන්න පුලුවන්ද?. බත් එකක් වත් හදන්න බැරි ගෑණියෙක්ගෙන් වැඩක් තියෙනවද.
කෙල්ලගේ ලස්සන, නිරෝගී කම = ලස්සනට උස මහතට, සුදුවට ඉන්න කෙල්ලෙක් බදින්න කවුරුත් කැමැතියි, ඒ වගේම කෙල්ලට HIV වගේ ලෙඩ තියෙනවා නම් බදින්න බෑ. ඉතින් නිරෝගී කම වැදගත්, ලස්සනත් වැදගත්.
මේ අනුව පෙට්ටියට වඩා වැදගත් දේවල් තියෙනවා. නමුත් පෙට්ටිය හොයන එකේ වරදක් නෑ. නමුත් පෙට්ටිය මත්තේම නැහිලා අතට අහුවුන හොද මැණික් ගල් පොඩි පලුද්දක් නිසා විසි කරන්න එපා, ඒවා වෙන උන් ඇහිද ගනියි , ඊට පස්සේ පස්ස හැරිලා බලනකොට උන් ළමයිනුත් හදලා ඉවරයි.