පෙට්ටි~ආරක්ෂාකරගමු
ගොඩක් අය මගෙන් අහනවා මොකෝ හුඟ දවසකින් කෝච්චි ත්රෙඩ් එකක් දැම්මේ නැත්තේ කියලා. සමහර අය කියනවා නම රැක ගන්න කෝච්චි ත්රෙඩ් එකක් දාන්න කියලා. ඉතින් හිතුවා කෝච්චි ගැන අහන්න බලන්න ෆෝරම් එකේ හැමෝම කැමති නිසා කෝච්චි ගැන මොනවා හරි හොයලා දාන්න ඕනා කියලා.
රේල් පාරවල් ගැන දැම්මා. ස්ටේෂන් ගැන දැම්මා. එන්ජින් ගැන ත්රෙඩ් එකක් කලා. අද හිතුවා කෝච්චි පෙට්ටි ගැන කිව්වොත් හොඳයි කියලා. මාතෘකාව දැක්කාම කට්ටියට මොනවා හිතුනාද කියලා මට හිතා ගන්න පුලුවන්.
ඒත් අද මම කියන්න යන්නේ කෝච්චි පෙට්ටි ගැන.
මුලින්ම බලමු නැරඹුම් මැදිරිය. ඉංග්රීසියෙන් කියනවා Observation Salon කියලා.
ගොඩක් වෙලාවට නෙමෙයි හැම වෙලාවෙම මේ නැරඹුම් මැදිරිය ධාවනය වෙන්නේ උඩරට මාර්ගයේ. උඩරට මාර්ගයේ ලස්සන බලන්න නැරඹුම් මැදිරියේම යන්න ඕනා. ඉස්සරහම සීට් එකක් ලැබුනා නම් මරේ මරු. පොඩ්ඩක් කලින් බුක් කරගන්න ඕනා. උඩරට යනවා නම් එකම එක පාරක් වත් නැරඹුම් මැදිරියේ යන්න.
ශ්රී ලංකා දුම්රිය සේවයේ පළමු පන්තියේ මැදිරියක්. යාල් දේවි දුම්රියෙත්, රුහුණු කුමාරි දුම්රියේත් පළමු පන්තියේ මැදිරි යොදා ධාවනය වෙනවා. දැන්නම් රුහුණුකුමාරි දුම්රියේ පළමු පන්තියේ මැදිරි යොදන්නේ නෑ.
දෙවනි පන්තියේ අසුන් සහිත කෝච්චි පෙට්ටියක්.
ලංකාවේ ධාවනය වෙන ගොඩක් කෝච්චි වල දෙවනි පන්තියේ අසුන් තියෙනවා.
මේ උදය දේවී දුම්රියේ වෙන්කල ආසන සහිත දෙවනි පන්තියේ මැදිරියක්.
තුන්වෙනි පන්තියේ අසුන් සහිත දුම්රියක්.
පැරණි තුන්වෙනි පන්තියේ අසුනක්
මේ තියෙන්නේ ආපදා රථය. මම චූටි කාලේ මේකට හරිම ආසයි.
පරණ ගාඩ් පෙට්ටි. මේ අපේ දුම්රිය සේවයේ නඹුන්.
බඩු ප්රවාහනයට භාවිතා වෙන ඒවා තමයි මේ.
දුම්රිය මාර්ග සේවකයන් දුර ගමන් සඳහා භාවිතා කරන්නේ මේවා.
මේ තියෙන්නේ තෙල් කෝච්චියක්. තෙල් කෝච්චි පෙට්ටි.
මගී දුම්රිය වල බඩු ප්රවාහනයට භාවිතා කරන පෙට්ටි.
බඩු ප්රවාහනයට යොදාගන්නා පෙට්ටි. පොඩිකාලේ අපි කියන්නේ බඩු කෝච්චි කියලා
මේ තියෙන්නේ පැරණි දෙවැනි පන්තියේ නිදන මැදිරියක්
බඩු ප්රවාහනයට යොදා ගන්නා තවත් දුම්රිය මැදිරියක්. වෙනස් ආකාරයේ එකක්.
මේ තියෙන්නේ දුම්රිය සේවකයන් ප්රවාහනයට යොදාගන්නා තවත් පෙට්ටියක්
අලුතින් ගෙන්වන ලද දුම්රිය මැදිරි
දුම්රිය මාර්ග සෑදීමට යොදාගන්නා අති නවීන උපකරණයක්
මේ තියෙන්නේ ශ්රී ලංකා තැපැල් සේවයේ භාවිතයට යොදා ගන්නා මැදිරියක්. රාත්රී තැපැල් දුම්රිය වල භාවිතා වෙනවා.
මේ අපේ ජාතික වස්තූන්.
ඒවාට ආදරය කරන්න.
ඒවා රැකගන්න.

රේල් පාරවල් ගැන දැම්මා. ස්ටේෂන් ගැන දැම්මා. එන්ජින් ගැන ත්රෙඩ් එකක් කලා. අද හිතුවා කෝච්චි පෙට්ටි ගැන කිව්වොත් හොඳයි කියලා. මාතෘකාව දැක්කාම කට්ටියට මොනවා හිතුනාද කියලා මට හිතා ගන්න පුලුවන්.
ඒත් අද මම කියන්න යන්නේ කෝච්චි පෙට්ටි ගැන.මුලින්ම බලමු නැරඹුම් මැදිරිය. ඉංග්රීසියෙන් කියනවා Observation Salon කියලා.

Last edited: