මේ වගේ වෙලාවක අඩුකරාම ඕනම කෙනෙක් දන්නවා ඡන්දේ නිසා තමයි එහෙම කරේ කියලා.. එහෙමත් දැනගෙන මේ වගේ අඩු කරන්න තරම් උඹලා හිතපල්ලා මහින්දයා හිතාගෙන ඉන්නේ මේ රටේ උන් අමුම අමු මී හරක් කියලා නේද?
අනික නොරොච්චෝලේ හින්දා ලයිට් බිල අඩුකරා කියමුකෝ..
තෙල් අඩු කරන්න මොකද්ද හේතුව? මීටත් වඩා ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වෙලාවෙදිවත් මුන් ගනන් අඩුකරේ නැහැ.. එහෙම එකේ මුන් මෙහෙම කරන්නේ කොහොමද? ඒකෙන්ම පේනවා නේද අඩුකරන්න පුළුවන් කම තියාගෙන අඩු කරන්නේ නැහැ, තමන්ට වාසියගන්න වෙලාව එනකම් බලාගෙන ඉන්නවා රටේ උන්ට මොනවා උනත් කියලා..
මේකේ ඌවේ ඡන්දෙ තියෙන උන් ඉන්නවනම් උඹලා මහින්දයට පෙන්නපන් උඹලා මීහරක් නෙමෙයි කියලා.. විපක්ශේ ඕනම පක්ශෙකට ඡන්දෙ දීපන්..