පෙට්රල් ඩීසල් භුමිතෙල් විදුලිය අද රාතර්‍ී 12 සිට මිල පහලට
ඩීසල් රු 3.00
පෙට්රල් රු. 5.00
විදුලිය 25% කින්
ඩීසල් රු 3.00
පෙට්රල් රු. 5.00
විදුලිය 25% කින්
*කිලා තියෙයි!![]()
හුටා අඩුවෙනවා කියල නෙද තියෙන්නෙ. වැඩිවෙනවා කියල දැක්කෙ. කෙළ හිඳුන බන්z බය වෙච්ච පාරට. චන්දෙන් පස්සෙ ඕවටත් එක්ක අල්ලලා ගාන ට්‍රිබල් වෙයිද?මාස දෙක තුනකට සැරයක් චන්දයක් තිබුනොත් වැඩිවෙන එකක් නෑ..හුටා අඩුවෙනවා කියල නෙද තියෙන්නෙ. වැඩිවෙනවා කියල දැක්කෙ. කෙළ හිඳුන බන්z බය වෙච්ච පාරට. චන්දෙන් පස්සෙ ඕවටත් එක්ක අල්ලලා ගාන ට්‍රිබල් වෙයිද?
මාස දෙක තුනකට සැරයක් චන්දයක් තිබුනොත් වැඩිවෙන එකක් නෑ..
එතකන් හොඳට කාල ඇඳල, ඇවිදලා ඉන්න පුලුවන් වගේ....ජනවාරි ජනාධිපති වරනෙ කියන්නෙ
