ජන්දය දුන්න අපිට මේ වගේ තෑගි දෙනවට ලබන පාරත් අපි ඔබතුමාටම ජන්දේ දෙනව....
පසුව ලියමි
වරෙවුකො හිගන්නො ටික ජන්දෙ ඉල්ලගෙන .......
රට කාලා කාලා දුප්පත් මිනිහ නැත්තටම නැති කරනව.....
දැන් ලබන සතිය වෙනකොට බස් ගාස්තු,කෑම බීම,ගෑස්,අතුලු සියලුම දේවල් ඉහල ගියාම ආණ්ඩුවවේ ඉන්නෙ උන්ගෙ අම්මල තමයි මතක් වෙන්නේ..
ඇයි යකෝ තේරෙන්නෙ නැත්ද?
මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියල....
තොපිට රට සවාරි,ලම්බොග්නි ජෝගි අරව මේව වැඩක් නැති ලබ්බවල් ඔක්කොම පුලුවන් .......
ඔය මොනවා උනත් අපි නිදහසේ පාරේ බැහැල යනානේ, අපේ රට බේරගත්ත විරුවන් විදුලි පුටුවේ ඉන්දවන්න මේ වෙනකොට බටහිර අධිරාජ්‍යවාදී බලවේග නොර්වේ වල එක පෙලට හිටගෙන ඉන්න වෙලාවේ, අපි බද ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, මොන දේ උනත් අපේ රටේ ජනතාවගේ සහයෝගය රජයට තියනවා කියල ඔය ඊනියා ජාත්‍යන්තර නාදයට අපි කෑ ගහල කියන්න ඕන, නැත්නම් අපේ දරුවන්ටත් කවදාහරි වෙන්නේ ඇෆ්ගනිස්තානේ දරුවන්ට වෙන දේ තමයි . අපි නම් එක වේලක් කාලා හරි රජය වෙනුවෙන් මේ වෙලාවේ කොන්දේසි විරහිතව පෙනී සිටිනවා







. අපිනම් අහුවෙයි ඕවට 
) මම නම් කියන්නේ අපි කන එකත් අඩු කරලා කීයක් හරි එකතුකරලා ඒ ගානෙන් අධි වේගී මාර්ගයේ ගිහිල්ලා චීනෙට කියක් හරි හම්බ කරලා දෙන්න ඕනේ 





