පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් 95 ඔක්ටේන් සුපර් පෙට්‍රල් (162) එක ඔක්ටේන් 90 ට (170) වඩා ලාභද ?
    :confused:
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මෙහෙම කතාවක් යනවා.. ඔය වැඩිකරපු ගාන ඡන්දය ලංවෙලා අඩු කරනවලු.. එතකොත තිබුන ගානමයි :rofl: ඒ උනාට අපේ මෝඩයෝන්ට ඒක magic වෙනවා උන් ඡන්දේ දෙනවා... :angry::P

    ඔය කැ* ප** කෑගහනවා.. විදේශ බලවේග කිය කිය.., ඒවා බොරුනම් අපේ මානව හිමිකම් තියෙනවද?:frown:
    අඩුම තරමේ කතා කරන්නවත් අයිතියක් නෑ කැ*යෝ.. බොරු වදන් දාල අපේ ගොඩයන්ව form කර කර පෙලපාලි යනවා.. කතා කරලා වැඩක් නෑ :angry:
    පිනක් දහමක් කරලා.. ලංකාවේ නූපදින්න ප්‍රාර්ථනා කරපියව්