සෑහෙන කාලෙකින් නැග්ගේ නෑ.......
මට නිකන් නගී වගේ මොකද්දෝ කුප්ප හැගීමක් මේ දවස් වල රෑට රෑට එනවා... හරියට නින්ද යන්නේත් නෑ.....
උඹලාටත් එහෙමද??

( Parana Stk Thiyenawalu)



ඉදිරියේදී දේශප්‍රේමී පැට්‍රොල් වර්ගයක් ආනයනය කරන නිසා මිල කියක් උනත් පස්නයක් නෑ අපි ඒවා ගන්නේ.
ඒ විතරක් නෙවි තව වැඩි කරන්න කියල අපි පෙලපාලියකුත් යනව.
අපිට අඩුවට එපා