පෙට්‍රල් නගී

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    සෑහෙන කාලෙකින් පෙට්‍රල් නැග්ගේ නෑ.......
    මට නිකන් පෙට්‍රල් නගී වගේ මොකද්දෝ කුප්ප හැගීමක් මේ දවස් වල රෑට රෑට එනවා... හරියට නින්ද යන්නේත් නෑ.....

    1ditn2vjc35tyuvd_petrol_price_hike_rbi.jpg


    උඹලාටත් එහෙමද??
     
    • Like
    Reactions: siripala

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑට රෑට උඹට පෙට්‍රල්ද නගින්නේ ? පොම්පේ එහෙම නෙමෙයිද ? :P
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සෑහෙන කාලෙකින් නැග්ගේ නෑ.......
    මට නිකන් නගී වගේ මොකද්දෝ කුප්ප හැගීමක් මේ දවස් වල රෑට රෑට එනවා... හරියට නින්ද යන්නේත් නෑ.....

    උඹලාටත් එහෙමද??

    :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට මෙච්චර කල් එහෙම කුප්ප හැගීමක් තිබ්බේ නෑ..මේක දැකපු වෙලාවේ ඉදන් නම් එහෙම බයානක කුප්ප හැගීමක් එනවා...
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මටත් දැන් ඒ කුප්ප හැගීම මේක දැක්ක වෙලේ ඉදන් දැනේනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඉදිරියේදී දේශප්‍රේමී පැට්‍රොල් වර්ගයක් ආනයනය කරන නිසා මිල කියක් උනත් පස්නයක් නෑ අපි ඒවා ගන්නේ.
    ඒ විතරක් නෙවි තව වැඩි කරන්න කියල අපි පෙලපාලියකුත් යනව.
     
    • Like
    Reactions: blacktarzan

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉදිරියේදී දේශප්‍රේමී පැට්‍රොල් වර්ගයක් ආනයනය කරන නිසා මිල කියක් උනත් පස්නයක් නෑ අපි ඒවා ගන්නේ.
    ඒ විතරක් නෙවි තව වැඩි කරන්න කියල අපි පෙලපාලියකුත් යනව.

    අනේ මහරජ තව වැඩි කරන්න :cool: අපිට අඩුවට එපා