පෙට්‍රල් නැති දාට Meter Taxi ගාස්තු

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මචං, මම ගිය බදාදා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට meter taxi එකක ආවා හවස 4ට විතර. මග එද්දී තමයි තේරුනේ meter එකේ ගාන තප්පරයක් යන්නත් කලින් ඉක්මනට වැඩි වෙවී යනවා කියල. කෝකටත් කියල Google Maps වලින් බැලුවා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට තියෙන දුර. 2.7 km. මම ඒ වෙනකොට liberty එක ළඟටවත් ඇවිල්ල තිබ්බේ නෑ. ඒ උනාට meter එකේ දුර සඳහන් වෙලා තිබ්බේ 6.8 km කියල. Fare එකත් 300 ගානක්. මම ත්‍රී විලර් එක එලවන ඩයල් එකගෙන් ඇහුවා meter එක වැරදිද කියල. ඌ කියපි "නෑ වැරදී නෑ. පෙට්‍රල් නැති හින්ද ගාන ඩබල් කරලා තියෙන්නේ" කියල. මේක යකූ ඩබල් කිරිල්ලක්ද? මුළු ගමනේ හරි දුර 2.7 km. තාම ගමන ඉවර වෙලත් නෑ. 6.8 km meter reading එක. මම කිව්වා එහෙම වෙනස් කමක් කරලා තියෙනවා නම් වාහනේට මම නගින්න කලින් ඒක මට කියන්න තිබ්බ නෙ කියලා. එතකොට ඒ මනුස්සය කියපි "ඒවා ඉතින් අපි දන්නේ නෑ. meter කම්පැනි එකෙන්ම තමයි ගාන වෙනස් කරලා තියෙන්නේ" කියල. මං දන්න තරමින් මචං meter සෙටිංස් වෙනස් කරන්න පුළුවන් end user ට. ඒ කියන්නේ ත්‍රීරෝද රථ රියදුරාට. දන්නේ නැතුව කට ගහගෙන යන්න හොඳ නෑ කියල හිතුන හින්ද AIA එක ළඟින් බැහැල ඌට රුපියල් 400කට ළඟ ගානක් පූජා කරලා ආවා. මගේ ප්‍රශ්න මේව මචං.

    1). මෙයාකාරයෙන් ත්‍රීරෝද රථ මගීන්ට සිදු වෙන අපහසුතා සහ රැවටීම් ගැන පැමිණිලි කරන්න පුළුවන් කොහෙටද? පොලිසිය? පාරිභෝගික සේවා අධිකාරිය? ප්‍රවාහන අමාත්‍යාංශය? වෙනත් තැනක්?

    2). මේ වගේ දේවල් නොවෙන්න නම් නියාමනයක් තිබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගාස්තු පාලනයක් ඇතුව පවත්වාගෙන යාම. මෙහෙම නියාමනයක් නැතිද ලංකාවේ?

    3). මීට කලින් මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් වෙලා පොලිසියේ පැමිණිල්ලක් කරන්න ගියා. පොලිසියෙන් පැමිණිල්ල භාර ගත්තේ නෑ. හේතුව විදියට කිව්වේ තමුන් කැමති ගානක් අය කරන්න ත්‍රීරෝද රථ රියදුරාටත්, තමන් කැමති වාහනයක ගමන යන්න, එහෙම යන්න අකමැති නම් ඒ වාහනේ නොයා ඉන්න මගියටත් අයිතිය තියෙනවා කියල. ඒ කියන්නේ මේවට විරුද්ධව නීති රෙගුලාසි ලංකාවේ නීති සංග්‍රහයේ නැත්ද?

    මේ වගේ දේවල් සම්බන්ධව මගේ දැනුම අඩු නිසයි මේක ඇහුවේ. දන්න කියන කට්ටිය පුළුවන් නම් කියල දෙන්න.

    1919 කතාකරපන් පැමිනිලි කරන්න ඔනේ තැන උබට දැනගන්න පුලුවන්.
    මහජන උපයෝගිතා කොමිසම කියල එකක් තියනව.
    හොයගන්න බැරිම උනොත් කියපිය.

    මමත් අද නැග්ගේ අ-මීටර් ටැක්සියකට, මැරීන් ඩ්‍රයිව් එකෙන් ඔය හරියෙම .
    වෙනදා 70යි ගන්නේ, මු 100ම ගත්ත.මම කිව්ව 70යි කියලා පොර කියනවා, තෙල් හිගේ නිසා 70ට බෑලු.80ක් දුන්න.

    ඇත්තටම මචන්, අපේ රටේ ආන්ඩු රට පාලනය කරන්නෑ. අපිටම අපේප්‍රශ්න විසදගන්න වගේ ඇරලා තියෙන්නේ.එයාල කරන්නේ රාජ්‍ය අදායම් ලැබෙන හෝ කොමිස් ලැබෙන පාලනයට අදාල කොටස් ටිකතමයි. හොදම උදාහරනය ශෙඩ් ගාවට ගියොත් තෙරුම්ගන්න පුලුවනි.ඔකේ කේස් එක එයාලට ඒක ප්‍රොබ්ලම් එකක් නොවීමයි.එයාලට ප්‍රොබ්ලම් එකක්නම් ඒප්‍රශ්නෙට එයලා බහිනවා. ඒත් මේ කියන ඒවා එයලට නො ප්‍රොබ්ලම්.

    විශේශයෙන් මහජනයාට ( හෝ පාරිබෝගිකයන්) වෙනුවෙන් තිබියයුතු ප්‍රමිති ආන්ඩු ගනන්ගන්නේනෑ.ඒමිනිස්සුන්ට අසාධාරනයක් වෙද්දී ඒවට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රමයක් නැතිතරම්. (උදාහරන දෙන්නම් ඔනිතරම්).

    මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ.
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    ඔය වෙසෝනට කපටිකමට නම් මොලේ තියෙනවා.ඊයේ හවස ගෙදර එද්දී වාහනේට අඩි 2ක් නෑ කැලෙක ඉදන් එකෙක් පාරේ අනිත් පැත්තට දැම්ම.හොද වෙලාවට 60ට විතර අවේ.පස්සෙන් ආපු වාහනයක් මට ඉස්සරකරානම් ත්‍රීවිල් එක සවලට එකතු කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: El_Camino

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43

    බොහොමත්ම ස්තුතියි මචං. අදහස නම් සුපිරි. රටේ තියෙන තත්වේ ඇති සැටියෙන්.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    ඔය වෙසෝනට කපටිකමට නම් මොලේ තියෙනවා.ඊයේ හවස ගෙදර එද්දී වාහනේට අඩි 2ක් නෑ කැලෙක ඉදන් එකෙක් පාරේ අනිත් පැත්තට දැම්ම.හොද වෙලාවට 60ට විතර අවේ.පස්සෙන් ආපු වාහනයක් මට ඉස්සරකරානම් ත්‍රීවිල් එක සවලට එකතු කරන්න වෙන්නේ.

    ඔව් බං. උන්ට පාරේ යන හැටි උගන්නන්න වෙනම කෝස් එකක් කරන්න වෙනවා.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Uber,pick me use karanna.mama uber use kara.price wedi වෙලා නැහැනෙ

    මම වෙනදට නම් ඒවගේ තමා බං යන්නේ. එදා මට reserve කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. හදිසියේම යන්න උනේ. ඒක නිසා එළියේ තිබ්බ එකකට නැගල ආවේ. දැන් ඉතින් පාඩම ඉගෙන ගෙන නේ බං තියෙන්නේ. :P
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    owata complain karala wadak na bn. ara 3 wheel walata genna gya neethi genawanm hari. ethakota bill ekak denna onane. bill ekak tyenawanm monawa hari karanna tibba
     
    • Like
    Reactions: El_Camino

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචං, මම ගිය බදාදා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට meter taxi එකක ආවා හවස 4ට විතර. මග එද්දී තමයි තේරුනේ meter එකේ ගාන තප්පරයක් යන්නත් කලින් ඉක්මනට වැඩි වෙවී යනවා කියල. කෝකටත් කියල Google Maps වලින් බැලුවා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට තියෙන දුර. 2.7 km. මම ඒ වෙනකොට liberty එක ළඟටවත් ඇවිල්ල තිබ්බේ නෑ. ඒ උනාට meter එකේ දුර සඳහන් වෙලා තිබ්බේ 6.8 km කියල. Fare එකත් 300 ගානක්. මම ත්‍රී විලර් එක එලවන ඩයල් එකගෙන් ඇහුවා meter එක වැරදිද කියල. ඌ කියපි "නෑ වැරදී නෑ. පෙට්‍රල් නැති හින්ද ගාන ඩබල් කරලා තියෙන්නේ" කියල. මේක යකූ ඩබල් කිරිල්ලක්ද? මුළු ගමනේ හරි දුර 2.7 km. තාම ගමන ඉවර වෙලත් නෑ. 6.8 km meter reading එක. මම කිව්වා එහෙම වෙනස් කමක් කරලා තියෙනවා නම් වාහනේට මම නගින්න කලින් ඒක මට කියන්න තිබ්බ නෙ කියලා. එතකොට ඒ මනුස්සය කියපි "ඒවා ඉතින් අපි දන්නේ නෑ. meter කම්පැනි එකෙන්ම තමයි ගාන වෙනස් කරලා තියෙන්නේ" කියල. මං දන්න තරමින් මචං meter සෙටිංස් වෙනස් කරන්න පුළුවන් end user ට. ඒ කියන්නේ ත්‍රීරෝද රථ රියදුරාට. දන්නේ නැතුව කට ගහගෙන යන්න හොඳ නෑ කියල හිතුන හින්ද AIA එක ළඟින් බැහැල ඌට රුපියල් 400කට ළඟ ගානක් පූජා කරලා ආවා. මගේ ප්‍රශ්න මේව මචං.

    1). මෙයාකාරයෙන් ත්‍රීරෝද රථ මගීන්ට සිදු වෙන අපහසුතා සහ රැවටීම් ගැන පැමිණිලි කරන්න පුළුවන් කොහෙටද? පොලිසිය? පාරිභෝගික සේවා අධිකාරිය? ප්‍රවාහන අමාත්‍යාංශය? වෙනත් තැනක්?

    2). මේ වගේ දේවල් නොවෙන්න නම් නියාමනයක් තිබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගාස්තු පාලනයක් ඇතුව පවත්වාගෙන යාම. මෙහෙම නියාමනයක් නැතිද ලංකාවේ?

    3). මීට කලින් මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් වෙලා පොලිසියේ පැමිණිල්ලක් කරන්න ගියා. පොලිසියෙන් පැමිණිල්ල භාර ගත්තේ නෑ. හේතුව විදියට කිව්වේ තමුන් කැමති ගානක් අය කරන්න ත්‍රීරෝද රථ රියදුරාටත්, තමන් කැමති වාහනයක ගමන යන්න, එහෙම යන්න අකමැති නම් ඒ වාහනේ නොයා ඉන්න මගියටත් අයිතිය තියෙනවා කියල. ඒ කියන්නේ මේවට විරුද්ධව නීති රෙගුලාසි ලංකාවේ නීති සංග්‍රහයේ නැත්ද?

    මේ වගේ දේවල් සම්බන්ධව මගේ දැනුම අඩු නිසයි මේක ඇහුවේ. දන්න කියන කට්ටිය පුළුවන් නම් කියල දෙන්න.

    Macn, I've got an update from the 2018 budget reading.

    "Budget 2018 - A regulatory Authority will be established for three-wheelers and a program to be introduced to train 3 wheeler drivers as tourist guides. Import tax for three-wheelers will be increased by Rs. 50,000. - Gold FM News"

    Your thoughts?