පෙට්‍රල් නෑ නේද?

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පෙට්‍රල් නෑ නේද?

    රනිල් වඳ පොන්නයාගෙයි හිටං හුටං පඹයගෙයි පොන්න ආන්ඩුවෙන් විතරද මෙහෙම වුනේ? නැත්තං මැදමූලන ගංකබරයගෙ කාලෙත් මෙහෙම උනාද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රනිල් වඳ පොන්නයාගෙයි හිටං හුටං පඹයගෙයි පොන්න ආන්ඩුවෙන් විතරද මෙහෙම වුනේ? නැත්තං මැදමූලන ගංකබරයගෙ කාලෙත් මෙහෙම උනාද?

    උනුත් එකයි මුනුත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි
    උනුත් එකයි මුන්ත් එකයි​
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔතන වෙලා තියෙන්නේ බන් ඉන්දියන් ඔයිල් කාරයොන්ට ලංකාවේ වැඩි තැනක් දීපු එක.දැන් උන්ට ඕන විදිහට තමයි උන් වැඩ කරන්නේ.උන් බාල තෙල් ගෙන්නනවා..ඒ කාලේ අපේ තෙල් සේවකයෝ උද්ඝෝෂණය කරනකොට අපේ උන් ගත්තේ ඉන්දියන් ඔයිල් කාරයොන්ගේ පැත්ත.දැන් හරිනේ.:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තේරෙයි කල් යයි සිංහලු.:yes:

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.

    අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊයෙ නුවර කච්චේරිය ලග ශෙඩෙකේ විතරයි තෙල් තිබ්බේ. පොලිම හරියට. ටවුන් එකේ පෙට්‍රල් වාහන ගොඩක් අඩුයි. ඩීසල් නම් අවුලක් නැද්ද කොහෙද?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔතන වෙලා තියෙන්නේ බන් ඉන්දියන් ඔයිල් කාරයොන්ට ලංකාවේ වැඩි තැනක් දීපු එක.දැන් උන්ට ඕන විදිහට තමයි උන් වැඩ කරන්නේ.උන් බාල තෙල් ගෙන්නනවා..ඒ කාලේ අපේ තෙල් සේවකයෝ උද්ඝෝෂණය කරනකොට අපේ උන් ගත්තේ ඉන්දියන් ඔයිල් කාරයොන්ගේ පැත්ත.දැන් හරිනේ.:lol::lol:

    :lol:mata mathakai meke un e dawas wala kiyapu dewal.para mahindatai okuntai hena gahanna ona mahindaya thamai okunwa usi gannanne ekai okun strike karanne okun okkogena job nathi karala gewal walata yawanna ona..:lol::lol:dan ko un???:lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තේරෙයි කල් යයි සිංහලු.:yes:

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.

    අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.

    අයි උඹ හැම එකම වෙන වෙන වචන වලින් දෙපාර දෙපාර කියල තියෙන්නේ ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නිකන් වේලි වේලි තියෙන ටැංකි ඉන්දියාවට දෙන්න ඕන කියපු කට්ටිය තාම ඉන්නවද?,එහෙම උනා නම්:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිකන් වේලි වේලි තියෙන ටැංකි ඉන්දියාවට දෙන්න ඕන කියපු කට්ටිය තාම ඉන්නවද?,එහෙම උනා නම්:lol:
    එහෙම උනානම් ඒත් පෙට්‍රල් නැ. දුන්නත් නැ. නොදුන්නත් නැ.. මේ උකන රටේ මොකුත් හරියට නැ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම උනානම් ඒත් පෙට්‍රල් නැ. දුන්නත් නැ. නොදුන්නත් නැ.. මේ උකන රටේ මොකුත් හරියට නැ.

    :sorry: ඡන්දෙ දෙන්නෙ අපි හැබැයි මේ රටේ ආණ්ඩු වැඩ කරන්නේ එක එක සංවිධාන හා රටවලට ඕන විදියට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :sorry: ඡන්දෙ දෙන්නෙ අපි හැබැයි මේ රටේ ආණ්ඩු වැඩ කරන්නේ එක එක සංවිධාන හා රටවලට ඕන විදියට
    රට හැම එකාටම බාල්දුයි බන්. මූදෙන් එගොඩට ගියාම කුජීතයි.. :sorry::sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔතන වෙලා තියෙන්නේ බන් ඉන්දියන් ඔයිල් කාරයොන්ට ලංකාවේ වැඩි තැනක් දීපු එක.දැන් උන්ට ඕන විදිහට තමයි උන් වැඩ කරන්නේ.උන් බාල තෙල් ගෙන්නනවා..ඒ කාලේ අපේ තෙල් සේවකයෝ උද්ඝෝෂණය කරනකොට අපේ උන් ගත්තේ ඉන්දියන් ඔයිල් කාරයොන්ගේ පැත්ත.දැන් හරිනේ.:lol::lol:

    :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කතාවනම් ලන්කාවේ උන්ගේ ට්‍රම්ප්ට ගහන්න. කිම් ජොන් උන්ගේ රොකට් ගැහිල්ල නවත්තන්න. හැබැයි එක තෙල් නැවක් නාවොත් වාහන ටික කොට උඩ. මේ රටේ උන් කටින් විතරයි චන්ඩි.. මේ මාත් ඇතුලුව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කතාවනම් ලන්කාවේ උන්ගේ ට්‍රම්ප්ට ගහන්න. කිම් ජොන් උන්ගේ රොකට් ගැහිල්ල නවත්තන්න. හැබැයි එක තෙල් නැවක් නාවොත් වාහන ටික කොට උඩ. මේ රටේ උන් කටින් විතරයි චන්ඩි.. මේ මාත් ඇතුලුව.

    :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කතාවනම් ලන්කාවේ උන්ගේ ට්‍රම්ප්ට ගහන්න. කිම් ජොන් උන්ගේ රොකට් ගැහිල්ල නවත්තන්න. හැබැයි එක තෙල් නැවක් නාවොත් වාහන ටික කොට උඩ. මේ රටේ උන් කටින් විතරයි චන්ඩි.. මේ මාත් ඇතුලුව.

    මුලු ජාත්‍යන්තරයටම දිනලා තියෙන්නේ හිටන්,දැන් කිරි පිටි මාෆියාවට ගේම දෙන්න යන්නේ :cool:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඔතන වෙලා තියෙන්නේ බන් ඉන්දියන් ඔයිල් කාරයොන්ට ලංකාවේ වැඩි තැනක් දීපු එක.දැන් උන්ට ඕන විදිහට තමයි උන් වැඩ කරන්නේ.උන් බාල තෙල් ගෙන්නනවා..ඒ කාලේ අපේ තෙල් සේවකයෝ උද්ඝෝෂණය කරනකොට අපේ උන් ගත්තේ ඉන්දියන් ඔයිල් කාරයොන්ගේ පැත්ත.දැන් හරිනේ.:lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කතාවනම් ලන්කාවේ උන්ගේ ට්‍රම්ප්ට ගහන්න. කිම් ජොන් උන්ගේ රොකට් ගැහිල්ල නවත්තන්න. හැබැයි එක තෙල් නැවක් නාවොත් වාහන ටික කොට උඩ. මේ රටේ උන් කටින් විතරයි චන්ඩි.. මේ මාත් ඇතුලුව.

    :lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මුලු ජාත්‍යන්තරයටම දිනලා තියෙන්නේ හිටන්,දැන් කිරි පිටි මාෆියාවට ගේම දෙන්න යන්නේ :cool:
    ඒ කතාවෙන්නම් සිරසේ උන්ට රෙවෙනන ඇති. උස්සලා තියලා තියලා අන්තිමට කිරිපිටි උන්ට කෙලිනව කිව්වේ එක්කො මහාරාජා එක්ක අවුල් ගිහින්, නැතිනම් මැලිබන් වගේ කිරිපිටි වලට කෙලොලා ඇන්කර් එකට තැනක් අරන් දෙන්න. ඇන්කර් එක කිලීගේ ලොකු බිස්නස් එකක්.