ඒ කතාවෙන්නම් සිරසේ උන්ට රෙවෙනන ඇති. උස්සලා තියලා තියලා අන්තිමට කිරිපිටි උන්ට කෙලිනව කිව්වේ එක්කො මහාරාජා එක්ක අවුල් ගිහින්, නැතිනම් මැලිබන් වගේ කිරිපිටි වලට කෙලොලා ඇන්කර් එකට තැනක් අරන් දෙන්න. ඇන්කර් එක කිලීගේ ලොකු බිස්නස් එකක්.
එහෙනම් ඔය හදන්නේ ඇන්කර් එකට තැනක් අරන් දෙන්න අනිත් කිරිපිටි උන්ට කෙලින්න.. ඇන්කර් එකේ දියර කිරි එක තියන නිසා උන් වැටෙන්නේ නැ. මැලිබන් වගේ කිරිපිටි විකුනන උන්ට කෙලවෙනවා. ඒ යකා කිරිපිටි කිව්වම එහෙනම් නෙස්ප්රේ එකත් වහන්න වෙනවා වැලිසර.මම හිතන්නේ නෑ සිරිසේන මහරාජව නැති කර ගනීවි කියලා,ඡන්දෙදි,slfp එකට ඉන්න එකම හයිය
රනිල් වඳ පොන්නයාගෙයි හිටං හුටං පඹයගෙයි පොන්න ආන්ඩුවෙන් විතරද මෙහෙම වුනේ? නැත්තං මැදමූලන ගංකබරයගෙ කාලෙත් මෙහෙම උනාද?
තේරෙයි කල් යයි සිංහලු.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.
අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.

mata mathaka ubath e gode wagemata mathakai meke un e dawas wala kiyapu dewal.para mahindatai okuntai hena gahanna ona mahindaya thamai okunwa usi gannanne ekai okun strike karanne okun okkogena job nathi karala gewal walata yawanna ona..
dan ko un???
![]()

නිකන් වේලි වේලි තියෙන ටැංකි ඉන්දියාවට දෙන්න ඕන කියපු කට්ටිය තාම ඉන්නවද?,එහෙම උනා නම්![]()

පොනිලට බනිනකොට ඇයි තොට තදවෙන්නෙ...
ගංකබරයගෙ කාලෙ එහෙමවුන නිසා තමයි උට්ටෝ ඌ එලවල තොපේ ඔස්තාර් ගෙනාවෙ.
ඌට බෑ යකෝ ඔය ඉන්නෙ අවුරුදු දෙකට හත්පොලේම ගාගෙන.
ඌට තියෙන්නෙ 2020 ජනාධිපති සිහිනෙ. ඒ වෙනුවෙන් ගහන්නෙ මොන ගැටේද කිය කිය හිත්හිත ඉන්නව විතරයි.
ජනතාව නන්නත්තාරයි. සතියකට පෙට්රල් ගබඩා කරගන්න බැරි ආණ්ඩුවක් මක්කටෙයි.
කයිය ගැහුවෙ ලංකාව සිංගප්පූරුවක් කොරනව කියල
ආච්චිගෙ රෙද්ද තමයි.

යකෝ එතකොට හිර වෙලා තියෙන්නේ ඩීසල් නෑවක්ද? එහෙනම් ඈයි පෙට්රල් නෑත්තේ. ආච්චිගේ රෙද්දේ කතාවක් නේ මේක.

පොනිලට බනිනකොට ඇයි තොට තදවෙන්නෙ...
ගංකබරයගෙ කාලෙ එහෙමවුන නිසා තමයි උට්ටෝ ඌ එලවල තොපේ ඔස්තාර් ගෙනාවෙ.
ඌට බෑ යකෝ ඔය ඉන්නෙ අවුරුදු දෙකට හත්පොලේම ගාගෙන.
ඌට තියෙන්නෙ 2020 ජනාධිපති සිහිනෙ. ඒ වෙනුවෙන් ගහන්නෙ මොන ගැටේද කිය කිය හිත්හිත ඉන්නව විතරයි.
ජනතාව නන්නත්තාරයි. සතියකට පෙට්රල් ගබඩා කරගන්න බැරි ආණ්ඩුවක් මක්කටෙයි.
කයිය ගැහුවෙ ලංකාව සිංගප්පූරුවක් කොරනව කියල
ආච්චිගෙ රෙද්ද තමයි.
තේරෙයි කල් යයි සිංහලු.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා ප්රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්රීකුණාමලය මහේස්ත්රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.
අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා ප්රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්රීකුණාමලය මහේස්ත්රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.