Tho nikanwath kiwwe nane....shit...20l kata wada nee ban...tank ekeහොඳ වෙලාවට ඊයේ රෑම ගිහිං ගහගත්තා ෆුල් ටෑන්ක්

Mehe 1 shed akaei tinne banපානදුරේ ඉදන් ආවා මොරටුවට වෙනකල්.හෑම ශෙඩ් එකේම එක වගේ පෝලිම.පෝලිමේ හිටියා නම් මේ වෙනකනුත් පෝලිමේ.අන්තිමටම දමලා ගහල නිකන් හිටියා
Tho nikanwath kiwwe nane....shit...20l kata wada nee ban...tank eke![]()

Dekke nane ban...tibbada?????ඊයේ ත්රෙඩ් එකක් තිබ්බනෙ බන් ඕක ගැන![]()
පානදුරේ ඉදන් ආවා මොරටුවට වෙනකල්.හෑම ශෙඩ් එකේම එක වගේ පෝලිම.පෝලිමේ හිටියා නම් මේ වෙනකනුත් පෝලිමේ.අන්තිමටම දමලා ගහල නිකන් හිටියා


හොඳ වෙලාවට ඊයේ රෑම ගිහිං ගහගත්තා ෆුල් ටෑන්ක්


Danma gahaganinko...van eke diesel na ban.. meheth udema polima tibbe neti unata dawal weddi polim tibba.. hawasa van ekata gahanna one kohoma hari..
IOC Shade වල තත්වේ කොහොමද ?
ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙනන් හදන නිසා ද ඔය ස්ට්‍රයික් එක... ?